• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වට්ස්ඇප්වලින් ඇල්ලූ කොටි දඩයම..!

June 29, 2021
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
වට්ස්ඇප්වලින් ඇල්ලූ කොටි දඩයම..!
Share on WhatsAppShare on Facebook

මන්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කල සැකකරුවන් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් (27) දින සැකපිට අත්අඩංගුවට ගෙන (28) දින නුවරඑලිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ඊ.ආර්.එස්.ජිනදාස මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රු ලක්ෂයක පුද්ගලික ශරිර ඇප මත සැකකරුවන් තිදෙනා මුදා හැර යලිත් මෙම නඩුව 2021.09.07 දින කැදවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ වලපනේ මුර්ඔය වතු යායේ පදිංචි සුප්පන් ඉලංගොවන් (46) ,රාමසාමි මුත්තයියා කමලදාසන් (33) , මරදවිරන් ශ්‍රිදරන් (28) යන සැකකරුවන් තිදෙනාය.

සැකකරුවන් තිදෙනා (23) දින වලපනේ මුර්ඔය තේ වත්තේ මන්දක් අටවා තේ වත්තේ සැරිසරන අවු 04 පමණ වයසැති හොදින් වැඩුණු පිරිමි කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කර ඝාතනය කරන ලද කොටියාගේ ඡායාරුපයක් එක් සැකකරුවෙකු විසින් එම වතු යායේ ඔහුගේ මිතුරෙකුට වට්ස්ඇප් මගින් යොමු කර තිබියදි එම ඡායාරුපයක් තමන් වෙත ලැබුණු බව නල්ලතන්නිය වනජිවි කාර්යාල‍යේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.

එම ඡායාරුපයට අනුව සමනල අඩවි ආරක්ෂක ඩි.පි.සෙයාසිංහ මහතාගේ උපදෙස් පරිදි වලපනේ ප්‍රදේශයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විමර්ෂණයක් ආරම්භ කිරිමෙන් පසු කොටියා ඝතනය කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ ඝාතනය කරන ලද කොටියාගේ දත් ගලවා ළග තබාගත් සැකකරුවෙකුද (27) දින අත්අඩංගුවට ගැනිමට හැකි වු බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනොගෙන් ප්‍රශ්න කිරිමේදි ඝාතනය කල කොටියාගේ සම සැකකරු භාරයේ තිබු එම වතු යායේ නිවසක වේලිමට දමා තිබියදි සොයාගත් බවත්,ඝාතනය කල කොටියාගෙන් ගලවා ගත් දත් කිහිපයක් සහ සම තමන් භාරයට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

SendShareShare
Previous Post

ක්‍රිස්බ්‍රෝ ලංකාවේ ආහාර සුරක්ෂිත බව හා පෝෂණ අවශ්‍යතා ඉටුකිරීමට පෙරමුණ ගනී

Next Post

හංවැල්ලේ කට්ටඬියා මරලා තියෙන්නේ ඔළුවට කුළුගෙඩියකින් ගහලා! හිටපු නාවික සෙබළෙක් අල්ලයි!!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper