• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වර්තමානය වෙනස් කල ඉතිහාසයේ අඩු සහ වැඩි කිරීම්…

June 29, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
වර්තමානය වෙනස් කල ඉතිහාසයේ අඩු සහ වැඩි කිරීම්…
Share on WhatsAppShare on Facebook

නැව් පිටින් සෙනඟ ඉන්දියාවෙන් ලංකාවට

මෙරට වතුවල වැඩට කුලීකරුවන් හිඟවීම නිසාම ඉන්දියාවෙන් කුලීකරුවන් ගෙන ඒමට පටන්ගත්තේ වෝඩ් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙනි. ඒ අනුව ඉන්දියානු කුලීකරුවන් යොදවා වගාවලින් වැඩි ලාභයක් උපයා ගන්නට හැකිවීමෙන් මෙම තත්ත්වය දිනෙන් දිනම වර්ධනයට හේතු යෙදුණේය. අවසානයේ ඉන්දියාවෙන් කුලීකරුවන් ගෙන ඒම සඳහාම වෝඩ් ආණ්ඩුකාරවරයාගේ අදහසකට අනුව රාමේෂ්වරම හා මන්නාරම අතර නැව් හතරක් යොදවන ලදී. එලෙස කුලීකරුවන් ගෙන්වීම සඳහා බොම්බායේ සමාගමකට තුන් අවුරුද්දකටම මුදල් වෙන් කිරීමට වෝඩ් කටයුතු කළේය.

අඩු ලාභයකින් වැඩි ආදායම් ගෙනා පැන්සයේ තැපැල්

1855 දී ආණ්ඩුකාර ධුරයට පත්ව ආ හෙන්රි වෝඩ්ගේ කාලයේ තැපැල් සේවයේ පිබිදීමට හේතු ඇතිවිය. ඒ අනුව එතෙක් බර හා දුර ප්‍රමාණය සලකා ගාස්තු අය කළ ක්‍රමය වෙනස් කිරීමට තීන්දු වූ අතර ලිපි තේරීම, එකතු කිරීම මෙන්ම ලැබිය යුත්තන්ට ලිපි භාරදීමේ කාර්යය ගැන සලකා වටිනාකම තීරණය කිරීමට කටයුතු කෙරිණි. ඒ සඳහා මඟපෙන්වීම් කළේ එංගලන්තයේ රොනල්ඩ් හීල් නමැත්තෙකි. ඒ උපදෙස් අනුව 1858දී පැන්සයේ තැපැල් ක්‍රමය ආරම්භ විය. ඒ හා සමගාමීව ලිපි ප්‍රමාණය වැඩිවී ලාභයද වැඩි විය.

ඉන්දියාවට ලංකාවෙන් හමුදා සේනාවක්

වෝඩ් ආණ්ඩුකාරවරයාගේ කාලයේ මෙරට ජනතාව ඉතා පැහැදීමෙන් කටයුතු කළහ. වෝඩ් ආණ්ඩුකාරවරයාගේ පාලන කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබාදීමටද ජනයා උනන්දු වූහ. එහෙයින් 1957දී ඉන්දියාවේ සිදුවූ කැරැල්ල මැඬපැවැත්වීමට ලංකාවේ සිංහල හමුදාවක් යැවීමට වෝඩ්ට හැකි විය. එවන් කටයුත්තකට සේනාවක් යැවීමට තරම් වෝඩ් සහ මෙරට ජනතාව අතර තිබූ සම්බන්ධයේ ප්‍රබලත්වය එයින්ම ඔප්පු වෙයි.

SendShareShare
Previous Post

‘රස්සාව කරද්දි මම කිසිම වරදක් කරලා නෑ! කාටවත් මම වෛර කරන්නේත් නෑ!’ එළියට ආ ශානි පළමුවරට කතා කරයි!

Next Post

සිය ආයතන පරිශ්‍රයේ සේවය කරන කාන්තා නියෝජනය එයාර්ටෙල් අභිමානයෙන් සිහිපත් කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.