• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO A15 දැන් වෙළෙඳපොළේ

January 24, 2021
in Business
Reading Time: 2 mins read
A A
OPPO A15  දැන් වෙළෙඳපොළේ
Share on WhatsAppShare on Facebook

OPPO නවතම දුරකථන මාදිලිය වන A15 මෙරටට හඳුන්වා දීමට OPPO Sri Lanka පසුගියදා කටයුතු කළේ ය. මෙහි AI Triple camera පද්ධතිය සුපැහැදිලි ඡායාරූප ලබාදෙන අතර, 6.52” විශාල දර්ශන තිරය වඩාත් සුවිශේෂී විනෝදාස්වාද අත්දැකීමක් ලබා දෙයි. ආරෝපණය දිගුකල් රඳවා ගන්නා බැටරියක් සහ විශාල මතක ධාරිතාවක් සහිත OPPO A15 කෙනෙකුට සිය සම්බන්ධතා සියල්ල සිත් සේ පවත්වා ගැනීමට උපකාරී වනු ඇත.

OPPO A15 AI Triple Camera පද්ධතියට 13MP ප්‍රධාන කැමරාවක්, සෙන්ටිමීටර් 4 තරම් සමීප දර්ශන සඳහා 2MP Macro Lens එකක් සහ, portrait ඡායාරූපවලට වැඩි depth එකක් සමග පසුබිමට ස්වභාවික bokeh effect එක්කිරීමට 2MP Depth Camera එකක් ඇතුළත් කර තිබේ.

HDR මගින් අඩු ආලෝක මට්ටම් යටතේ හෝ පසුබිම් ආලෝකය හමුවේ ඡායාරූප ගැනීමට අවස්ථාව සලසන අතර Portrait Bokeh මගින් portrait ඡායාරූප ගැනීමේදී ස්වභාවික bokeh background එකක් ලබාදෙමින් සුවිශේෂී portrait filters 6ක්ද එක්කරයි. OPPO A15 තුළ Dazzle Color සහ AI Scene Recognition සමග AI Scene Enhancement යොදා ඇති අතර එමගින් එකිනෙකට වෙනස් පසුබිම් හා ඡායාරූප රටාවන් 21ක් වඩාත් අලංකාර කළ හැකි වේ. එමෙන්ම ඉදිරිපස හා පසුපස ෆිල්ටර් වැඩිදියුණු කර ඇති අතර, නව ඡායාරූප ෆිල්ටර් 15ක් සහ වීඩියෝ ෆිල්ටර් 10ක් හඳුන්වා දී ඇත.

OPPO A15 මාදිලිය 2021 ජනවාරි 16 සිට 3GB RAM සහ 32GB Storage සමගින්, Dynamic Black සහ Mystery Blue යන වර්ණ දෙකෙන් රු. 29,900කට මිලදීගත හැක.

SendShareShare
Previous Post

ආශාවෙන් මැරිල ප්‍රේතයෙක් වුණොත් පිං දෙන්නෙ කොහොමද

Next Post

රිබෝන් ලංකා සහ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව STC වෙළෙඳ සන්නාමයෙන් නිෂ්පාදන පෙළක්

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.