• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිතය ගැන සිහිනයෙන් අනාවැකියක්

September 17, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

“සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් අවදි නොවී ඉන්නම්” කියන්නට තරම් සිහින සුන්දරයි. හීන දැක සැපට නිදියනවා තරම් වෙන දෙයක් නැහැ කියල සමහරු කියන්නෙත් ඒ නිසයි. ඒත් අපි හිතන තරම් හීන සුන්දරද? නින්දෙදි විතරක් දකින සිහින එළිවුණාට පස්සෙ සමහරුන්ට නම් මතකවත් නැහැ. හැම දෙයක්ම හීනයක් වගේ. පෙනිලා නොපෙනිලා යන නිසා හීන මත්තේ කවුරුත් ඉන්නෙ නැහැ. දකින හීනය උදේ වෙද්දි හීනයක්ම විතරයි. ඇත්තටම මේ හීන මොනවද? රෑ නින්දෙන් දැක්කට පස්සෙ හීනය හීනයක්ම විතරද? එතැනින් එහාට ඒ හීන ගැන හිතන්න දෙයක් තියෙනවද?
මේ ප්‍රශ්නවලට උත්තර ලබාදෙන විෂය තමයි සිහින පලාපල කියන්නේ. ඉතා දුර අතීතයකට හිමිකම් කියන සිහින පලාපල විෂය අදටත් නොනැසී පවතින්නේ එය මිනිස් ජීවිතය සමඟ ඒකාබද්ධව පවතින නිසයි. හැම සතියකම අපි සිහින පලාපල ගැන කියන නිසා සතියේම සිහින එක්වරම විෂ්ලේෂණය කරගන්න ඔබට අවස්ථාව තියෙනවා අදත්.

වතුර මත ගිනිගන්නවා සිහිනෙන් දුටුවොත් විශාල ආරවුලක පැටලේ.

වීදුරු කාමරයක සිටිනවා සිහිනෙන් දකීනම් තමන්ගේ තිබූ ප්‍රධාන බලාපොරොත්තුවක් අහිමි වෙයි.

කන බත්පතේ කුඩා කළු කෘමීන් සිටිනවා සිහිනයෙන් දුටුවොත් ඉතා කනගාටුදායක දෙයක් අහන්නට සිදුවෙයි.

තමන්ගේ ගේ ඉදිරිපිට විශාල පැදුරු මත වී අතුරා තිබෙනවා සිහිනෙන් දකීනම් බවබෝග සම්පත් ලැබේ.

හොඬ දෙකක් සහිත ඇතෙක් සිහිනෙන් දකීනම් තමන්ට විශාල පිරිස් බලයක් ඇතිවන බවකි.

දඩමස් උයනවා සිහිනෙන් දකීනම් තදබල ප්‍රේත දෝෂයක් ශරීරගත වී ඇති බවකි.

එළුවන්ට, බැටළුවන්ට ආහාර දෙනවා සිහිනෙන් දුටුවොත් කලක් තිස්සේ සුව නොවූ රෝගයකින් ඉක්මන් සුවය ලැබෙන බවට ඉඟියකි.

විශාල මාළුවකු නිවෙසේදී කෑලි කපනවා සිහිනෙන් දුටුවොත් නිවෙසේ අයකුට අමනුෂ්‍ය දෝෂයක් ඇති කරයි.

තම ඉඩමේදී වෙරළු තම්බනවා සිහිනෙන් දුටුවොත් තම භූමිය අන්සතු වන බවට පෙරනිමිත්තකි.

ගොඩබිමක් නොපෙනෙන මහ මුහුද මැද පිරිසක් සමඟ සිටිනවා සිහිනෙන් දුටුවා නම් බලාපොරොත්තු වූ යහපත් කරුණු රැසකට සතුරු කරදර ඇති වන බවට හේතුවකි.

තම නිවෙසේ ආලෝක විදුලි පහන් විශාල ප්‍රමාණයක් දැල්වෙනවා සිහිනෙන් දකීනම් නිවෙසට නෑ පිරිසක් එන ලකුණකි.

දේවාලයක වහල මත නාගයකු පෙනය සහිතව සිටිනවා සිහිනෙන් දකී නම් දෙවියන්ගේ දෝෂ වැඩිවී තමන්ට හානි පැමිණෙන කාලයක් උදාකරයි.


කුකුළකු කටින් ඩැහැගත් නරියකු සිහිනෙන් දුටුවා නම් අණවිණ, හදිහූනියම් දෝෂ තදබල ලෙසම තමන්ට ඇතිකරවීමට හේතුවකි.

මුතු ඇට මාල ගෙලලා සිටිනවා සිහිනයෙන් දකී නම් දුක්විඳි කාලය නිමාවන බවට පෙරනිමිත්තකි.

ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක

SendShareShare
Previous Post

රැල්ල බිඳන සුළඟ මැදින් බත්තලන්ගුණ්ඩුවට

Next Post

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.