• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ජයග්‍රාහකයින් දිරිමත් කරයි

November 28, 2020
in Business
Reading Time: 1 min read
A A
AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව  ජයග්‍රාහකයින් දිරිමත් කරයි
Share on WhatsAppShare on Facebook

අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් මේ වන විට 26 වන වසරට පිවිස සිටින AIA රක්ෂණ සමාගමේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන් මගින් සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගන්නා සිසු දරුදැරියන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට උසස් පෙළ පන්තියේ සිට විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කරන තුරුම මාසික ආධාර මුදලක් පිරිනමනු ලබයි. වසර 1994 දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන දියත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම සහ වඩාත්ම කැපීපෙනෙන සිසු දරුදැරියන්ට අත්වැලක් සැපයීම සඳහාය. මන්ද මේ රටේ අනාගතය ඔවුන් වන බැවිනි. AIA ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට මෙම ශිෂ්‍යත්වලාභීන්ගේ දෙමාපියන් AIA රක්ෂණ සමාගමේ සේවාලාභීන් වීම අවශ්‍ය නොවන අතර, මේ ශිෂ්‍යත්ව පිරිනැමෙන්නේ අධ්‍යාපන කටයුතුවලදී දක්වන දක්ෂතා මත පමණක් පදනම් වීම විශේෂ කරුණකි.

AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ 2020 හිමිකම් ප්‍රදානෝත්සවය කොළඹ ලේක්සයිඞ් හෝටලයේදී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා පැවැත්විණි. CODEGEN ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාද වන සුභසිංග මහතා ශ්‍රී ලංකාවේ බිහි වූ නවෝත්පාදනයක් වන විදුලි බලයෙන් ක්‍රියාකරන ප්‍රථම සුපිරි කාර් රථය වන “වේගා”හි නිර්මාතෘවරයාද වෙයි. පසුගිය වසර 26 පුරාවට, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහාචාර්යය කාලෝ ෆොන්සේකා, කලාසූරී අරිසෙන් අහුබුදු, පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව, මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල, මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය කුසුමා කරුණාරත්න, නන්දා මාලිනිය වැනි මෙම දරුවන්ගේ අනාගතය සාර්ථකත්වයට පත්කරගැනීමට අවශ්‍ය අගනා ඔවදන් ලබාදුන් විද්වතුන් රාශියකගේ ප්‍රධානත්වයේ මෙම වැඩසටහන පවත්වන ලදී.

SendShareShare
Previous Post

ලෝකයේ ලොකුම ඇතින්න එල්ලා මරපු හැටි

Next Post

ඉතිහාස පොත්වල වැරදි චිත්‍ර ඇඳපු හෙළ යක්‍ෂ නෑයන්ගෙ ඇත්ත කතාව

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.