• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අලියාන්ස් ලංකා රක්ෂණ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත්භාවය නැංවීමට කටයුතු කරයි

October 17, 2020
in Business
Reading Time: 1 min read
A A
අලියාන්ස් ලංකා රක්ෂණ ප්‍රතිලාභ පිළිබඳ  දැනුවත්භාවය නැංවීමට කටයුතු කරයි
Share on WhatsAppShare on Facebook

අලියාන්ස් ලංකා සමාගම විසින් රක්ෂණ දැනුවත් කිරීමේ මාසය තුළදී දිවයින පුරා ව්‍යාපාරයන්ට සහ පාරිභෝගිකයන් හට රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ලබා දීම වෙනුවෙන් රක්ෂණයේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතු තව දුරටත් ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබීය.

එහිදී දිවයින පුරා ප්‍රධාන නගරයන් මූලික කොට ගනිමින් පැවැත්වෙන බිම් මට්ටමේ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් මාලාවක් හරහා රක්ෂණය මඟින් ලබා දෙන වටිනාකම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අලියාන්ස් ලංකා කටයුතු යොදා ඇත.

අලියාන්ස් ලංකාහි ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කණ්ඩායම් පසුගියදා බණ්ඩාරවෙල නගරයේදී ඒ ආකාරයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර එහිදී දැරිය හැකි මිලක් යටතේ ඉහළ රැකවරණයක් සහ පුළුල් පරාසයක විහිදුණු ප්‍රතිලාභයන් සලසා දෙන ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ විසඳුම් ජනතාව වෙත හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරන ලදී. මුළු පවුලටම රක්ෂණ රැකවරණය සලසා දෙන ‘අලියාන්ස් යුනිවර්සල් ලයිෆ් ෆැමිලි’ දැරිය හැකි මිලකට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් සලසන අලියාන්ස් PAB Plus’ සහ ව්‍යාපාර හිමිකරුවන් සඳහා ‘අලියාන්ස් ෂොප් කීපර්ස්’ යන රක්ෂණ යෝජනාවන් ඊට ඇතුළත් විය.

එම දැනුවත් කිරීම්වලින් අනතුරුව ප්‍රජා සාමාජිකයන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වයෙන් අධ්‍යාපනික හා විනෝදාත්මක සන්ධ්‍යාවක්ද පැවැත්විණි.

සැප්තැම්බර් මාසය තුළදී මාතර, රත්නපුර, මීගමුව සහ යාපනය යන දිස්ත්‍රික්කයන් මෙම වැඩසටහන යටතේ ආවරණය කිරීමට නියමිතය.

SendShareShare
Previous Post

‘හිරු ස්ටාර්’වල නිතරම පත්තුවෙන බුලට් දෙක

Next Post

පැල්වත්ත නිෂ්පාදන දැන් සුපර් මාකට්වල

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.