රත්නපුර කහංගම බෞද්ධ විද්‍යාලයේ 7 ශේණියේ ඉගෙනුම ලබන මාලිත මධුසංඛ සිසුවා විසින් කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවා ගැනීමේ අරමුණින් “ ස්වංක්‍රීය ජල කරාමයක්” නව නිපැයුමක් ලෙසින් නිපදවා ඇත.
අමුද්‍රව්‍ය ඉතා අඩු ප්‍රමායක් යොදා ගෙන නිපදවා ඇති මෙම උපකරණය තව තවත් වැඩි දියුණූ කිරීමට අවශ්‍ය දැනුම තාක්ෂණය ලබා දීමට හැකි අයෙකු ඉදිරිපත් වීමට හැකි නම් අනාගතයේදී ඉංජිනේරුවරයෙකු වීමට සිහින දකින මාලිත මධුසංඛ සිසුවාට මහත් අත්වැසිල්ලක් වනු ඇත.
දු.ක. 0761024028











