• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හරියට තෝරගත යුතු වාස්තු සහ හූනියම්

August 22, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හරියට තෝරගත යුතු වාස්තු සහ හූනියම්
Share on WhatsAppShare on Facebook

හදන ගෙයක් හෝ හදපු ගෙයක් ප්‍රමිතිගතව ඉතාමත්ම නිවැරැදි වාස්තු විiාවක් මත තිබීම අතිශයින්ම වැදගත් වෙයි. අලුතින් ගොඩනඟන ගෙයක් නම් සැලසුමේ සිට ගෙයි අවසානය දක්වාම නිවැරැදි වාස්තුවක් හරහා ඉදිකර ගැනීමට පහසුවෙයි. නමුත් සාදා නිම කරන ලද නිවෙසක නිවාස හිමියා නොදැනුවත්වම වාස්තු දෝෂ පිහිටා ඇත්නම් ඒවා නිදොස් කරගැනීම අනිවාර්ය වෙයි. එවැනි වාස්තු දෝෂවලින් පිරී ඇති නිවෙස තුළ ජීවත් වීම සේලයින් දෙන ලද රෝගියෙක් වැනිය. එවැනි නිවාස කොතෙකුත් ඇති බැව් පැහැදිලිය.

උදාහරණයක් ලෙස ගතහොත් පර්චස් 23ක වපසරියේ පිහිටි ඉඩමක නවීන පන්නයේ නිවෙසක් ඉදිකරගෙන තිබුණේ විශ්‍රාමික හමුදාවේ උසස් නිලධාරියකුය. ඔහුට බිරිය සහ දියණියක් සහ පුතෙක් වූ අතර, දෙදෙනාම රාජ්‍ය රැකියාවන්හි නිරත වූහ. දියණියගේ වයස 39ක් වුවත් අවිවාහකයි. මංගල යෝජනා කොතෙකුත් ඉදිරිපත් වුවත් කිසිවක් සාර්ථක වී නොමැත. පුතාට විවාහයක් කරගැනීමට ඇති එකම අපහසුව දියණිය තවමත් අවිවාහකව සිටීමයි. දියණියගේ ජන්ම පත්‍රය ගැඹුරින් පරීක්‍ෂා කර බැලූ විටදී පෙනී ගියේ එන මනාලයන් තේරීමත් යෝජනාවලදී සාම්ප්‍රදායික පොරොන්දම් ගළපන්නට යෑම නිසා විවාහය ප්‍රමාද කරවීමකි. ඇයට හිමි මකර ලග්නයට කිසිදු තැනක කුජගේ භෞම දෝෂය නැතත් කුජගේ භෞම දෝෂයක් ඇතැයි සිතීම නිසාම විවාහ යෝජනා ප්‍රතික්‍ෂේප කිරීම සිදුකර තිබිණි. මේ මිත්‍යාවට හසුවීම නිසා එකී තරුණියගේ විවාහය බාලගිරි දෝෂයක් වී ඇත.

උඩින් පල්ලෙන් කේන්දර බලා කියන ප්‍රකාශ නිසා අද වන විට විශාල තරුණ තරුණියන් පිරිසක් අවිවාහකව සිටින බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ නමුත් ඇයට මේ තත්ත්වය ඇති වීමට නිවෙසේ ප්‍රශ්නයද බලපා තිබිණි.

ඉතින් එම නිවෙස ඇතුළත මුළුතැන්ගෙයි හරි මැද වැසිකිළි වළත්, අපජලය එක්රැස් වන වළත් පිහිටා තිබිණි.

මුළුතැන්ගෙය තිබුණේ නැඟෙනහිර දිසාවේය. ඊට යාබදව වැසිකිළිය හා නාන කාමරය පිහිටා තිබිණි. පෝරණුවත්, වැසිකිළි වළත් වැසිකිළියත් එකම ඍජු රේඛාවක පිහිටා තිබිණි. ප්‍රධාන උළුවස්සට එල්ල වන සේ තවත් දොරටුවක් හා ජනේලයක්ද ඇත්තේය. කාමරයේ බාල්කය යට නිදන ඇඳ දිගට දමා තිබිණි.

ළිඳ පිහිටියේ නිවෙසේ කුස්සිය මුල්ලේ සිට අඩි 2.6ට ඈතින්ය.
අලුතින් කාමරයක් ගෙන ඇත්තේ දකුණ හා නිරිත ප්‍රදේශයේ එල්, පොරෝ හැඩයටය. ප්‍රධාන දොරටුවට හරිම කෙළින්ම කුලුනක් යොදා තිබිණි. ගේට්ටුවද නිවැරැදි පාදයක නොවේ. මංගල දොරටුව භද්‍රා පාදයේ පිහිටා ඇත.

මෙම නිවෙස පරීක්‍ෂා කිරීමේදී විශාල ලෙස නිවාස වාස්තු රැසක්ම තිබුණු බැව් දැක්කෙමි.
එකින් එක වාස්තු දෝෂ හඳුනාගෙන ඒවාට නියමිත ක්‍රමවේදයන් අනුගමනය කර යහපත් සොඳුරු නිවෙසක් කිරීමේ කුසලතාව හිමිකර ගත්තෙමු.

මේ වන විට තරුණිය සාර්ථක යුගදිවියක් ගෙවන අතර, තරුණ පුතාද වාසනාවන්ත විවාහයකින් දරු සුරතල් බලන වාසනාව හිමිකරගෙන තිබෙන අතර, විශ්‍රාමික හමුදා නිලධාරි මහතා සහ එම මැතිනියටද නිරෝගී සුවයෙන් එකී නිවෙස තුළ සතුටින් ජීවත් වීමේ වාසනාව පෑදිණි.

කලක සිටම එකී නිවෙසට හූනියම්, අනවින, කොඩිවින කර ඇතැයි යන මතය නිවාස හිමියාගේ, බිරියගේ ඔළුවට දමා තිබිණි.
මේ සියලුම හූනියන් ඉවර වුණේ නිවෙසේ වාස්තු දෝෂ ඉවත් කිරීමෙන් පසුව යැයි සිතේ.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවෙන් ‘සංවිධායක’ වාර්තාවක්

Next Post

සැර වැර දාන කළු එතනා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.