• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් “COVID-19 Safety Management Systems” ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

August 22, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්  “COVID-19 Safety Management Systems” ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසය දිනූ තිරිඟු පිටි නිෂ්පාදකයන් ලෙස ප්‍රචලිත සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය (SLSI) විසින් SLS 1672:2020 නම් වූ “COVID-19 Safety Management Systems” ප්‍රමිති තත්ත්ව සහතිකය ප්‍රදානය කරන ලදී. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය විසින් ඉහළ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලියක් සහ ඉහළ සෞඛ්‍ය ප්‍රමිති තත්ත්වයන් පවත්වාගෙන යාම සඳහා සිදුකළ කැපවීම වෙනුවෙන් මෙම ප්‍රමිති සහතිකය ප්‍රදානය කිරීම සිදුවිය.

ස්වාධීනව පවත්වාගෙන යන සංවිධානයක් විසින් මෙවන් සහතිකයක් ලබාදීම තුළින් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය සිය සමාජ වගකීම් නිසි පරිදි පවත්වාගෙන යාම සහ කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ නිවැරදි සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයන් සහතික කරමින් සිය නිෂ්පාදන සේවා පවත්වාගෙන යාමට කළ කැපවීම මනාව පැහැදිලි වේ. මෙහිදී ආයතනය වෙත රැගෙන එන නිෂ්පාදන, පවත්වාගෙන යන සියලු සේවා, පිටස්තර පාර්ශ්වයන් සමඟ සිදුකරන සියලු ක්‍රියාකාරකම් සහ ආයතනයේ සේවය කරන සේවකයන්ගේ සිට ආයතනයට පැමිණෙන අමුත්තන් දක්වා ආයතනය තුළ සිදුකරන සෑම සියලු කටයුත්තකදීම අදාළ නිවැරදි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය කටයුතු කළේය. සිය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය සමස්ත කළමනාකරණ ආකෘතිය සහ පවතින කළමනාකරණ ක්‍රමවේදය සම‘ග මනාව ඒකාබද්ධ කරමින් සමගාමීව පත්වාගෙන යාමට හැකිවීම තවත් සුවිශේෂී කාරණාවක් වේ.

SendShareShare
Previous Post

විවාහය අතුරේ යෑමක්ද

Next Post

ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට ගෙන යන “ARISE SRI LANKA” සඳහා සියල්ල සූදානම්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.