• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට ගෙන යන “ARISE SRI LANKA” සඳහා සියල්ල සූදානම්

August 22, 2020
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට ගෙන යන   “ARISE SRI LANKA” සඳහා සියල්ල සූදානම්
Share on WhatsAppShare on Facebook

මුළු ලෝකයටම දරුණුතම වසංගතයක් වී තිබෙන කොවිඞ් 19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම මර්දනයහිලා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරනු ලබන ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් දියත් කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රාසාංගික ආධාර වැඩසටහන (Telethon) පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.

මෙම දැවැන්ත ප්‍රාසාංගික වැඩසටහනේ නිර්මාතෘ රිචර්ඞ් ද සොයිසා මහතා මාධ්‍ය හමුවට සහභාගි වූ පිරිස පිළිගනිමින් ප්‍රකාශ කර සිටියේ හමුදාවත්, වෛද්‍ය කාර්ය මණ්ඩලයත්, සෞඛ්‍ය නිලධාරිනුත් සමගින් ශ්‍රී ලංකා රජය මෙම වසංගතය සාර්ථකව පාලනය කළ බවයි. එම ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර විස්තර කළ ඔහු, ඔවුන්ගේ මෙම ක්‍රියාදාමය සහ කැපවීම ගෝලීය වශයෙන් පිළිගැනීමට සුදුසු බවත් රජයක් අර්බුද අවස්ථාවකදී තීරණාත්මකව සහ ඥානාන්විතව ක්‍රියා කරන ආකාරය පිළිබඳ වැටහීමක් ශ්‍රී ලාංකික ජාතියට පමණක් නොව සමස්ත ලෝකයටම ලබාදීම තම අධිෂ්ඨානය වූ බව පැවසීය.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ සොයිසා මහතා ”කොවිඞ් 19ට එරෙහිව අප ලැබූ සාර්ථකත්ව දැක්ම “ARISE SRI LANKA” රූපවාහිනී ප්‍රාසාංගික වැඩසටහන (TELETHON) ඔස්සේ ලෝකය පුරා විකාශනය කරනු ලබනවා. එමෙන්ම සොහාන් වීරසිංහ, බෙන්ජි රණබාහු, අයිවන් අල්විස් සමග නොයෙලින් හොන්ටර් සහ තුෂි වීරසිංහ යන අපගේ අධිෂ්ඨානශීලී කණ්ඩායමේ අප්‍රතිහත කැපවීම මෙම ව්‍යාපෘතිය මෙතරම් සාර්ථකත්වයට පත්වීමට හේතු වුණා” යනුවෙන්ද පැවසීය.

SendShareShare
Previous Post

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් “COVID-19 Safety Management Systems” ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

Next Post

ශ්‍රවණාබාධයෙන් පීඩා විඳින ඔබට VISION CARE මගින් ආදරණීය අත්වැලක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.