• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වැඩිය දඟලන්න එපා… වැඩ වරදියි! Sri Lanka Latest News

January 17, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
එයාට වඩා ඔයා කැතයි නම් මෙන්න හේතුව…
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂයට අනුව ජනවාරි මාසයේ උපන් ඔබට ඉදිරි සතිය (ජන. 18 – ජන. 25) කෙසේ ගතවේද යන්න විමසා බලමු. කුජ ග්‍රහයාගෙන් පටන්ගෙන කේතු ග්‍රහයාගෙන් අවසන් වන මෙම සතිය ඉතා උද්‍යෝගී අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.Sri Lanka Latest News

ඔබගේ එදිනෙදා ජීවිතය, ආර්ථිකය, අධ්‍යාපනය, රැකියාව හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අප මෙහිදී සාකච්ඡා කර බලමු.
ගෘහ ජීවිතය හා සමාජ සම්බන්ධතා පිළිබඳ සලකා බැලීමේදී තරමක ගැටුම්කාරී ස්වභාවයක් ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම්කාරී වන්න. වචනයට වඩා ඔබගේ ක්‍රියාව බලගැන්වෙන සතියක් බැවින් සෑම විටම ඉවසීම ප්‍රගුණ කිරීම ඉතා යහපත්ය. නමුත් මෙම තත්ත්වය සතියේ අවසානයත් සමගම පහව යයි. ගැටුම්කාරී තත්ත්ව පාලනය කරගනිමින් කටයුතු කළහොත් ඔබට වෙනදාට නැති ජවයකින් තමාගේ වැඩකටයුතු කරගෙන යෑමට හැකියාව ලැබේ. අවසන් නොකළ යම් යම් කාර්යයන් ඇත්නම් ඒවා සාර්ථකව අවසන් කරගැනීමට හැකියාව ලැබේ.

ආර්ථිකය තරමක ස්ථාවර මට්ටමකින් පවත්වා ගැනීමට හැකියාව ලැබේ. අයවැය සමබරව පවත්වා ගනිමින් කටයුතු කිරීමට හැකියාව ඇත. සතිය මැදදී යම් වියදම් ප්‍රමාණයක් දැරීමට සිදුවුවද බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් ඒවා මධ්‍යස්ථව පවත්වා ගැනීමට හැකිවේ. නව ව්‍යාපාරික අවස්ථාවන්ට මංපෙත් විවර වන කාලවකවානුවකි. ඒවායින් ප්‍රයෝජන ගැනීමට කටයුතු කරනවා නම් ඉතා යහපත්ය.

අධ්‍යාපන කටයුතුවලට යහපත් කාලයකි. ලිවීමට දක්ෂ පුද්ගලයන් හට නව අදහස් පහළ වන කාලයකි. නව කෘතීන් එළිදැක්වීමට යහපත්ය. ඒවා පහසුවෙන්ම ජනතාව අතරට රැගෙන යෑමට හැකියාව උදාවේ. ලිඛිත තරග විභාග ආදියට මුහුණ දෙන ජනවාරි උපන් ඔබට ඒවායින් ජය අත්වේ. සිත සමාධිමත් කරගෙන ඒවාට නොබියව මුහුණ දෙන්න. ඔබගේ දරුවන්ගේ ජයග්‍රහණද මෙම කාලවකවානුවේදී අපේක්ෂා කළ හැකිය. තරමක් දුරට උසස් අධ්‍යාපන කටයුතු සඳහා නම් බාධා ඇතිවිය හැකිය. ශාස්ත්‍රීය අධ්‍යාපනයන්, ගුප්ත ශාස්ත්‍රයන් ආදිය හදාරන ඔබට ඉතා යහපත් කාලයක් වේ.

රැකියාවේ සහ වෘත්තීය ජීවිතය තුළදී යම් ඉවසිලිවන්ත ස්වභාවයකින් කටයුතු කරනවා නම් ඉතා සුදුසුයි. ඔබගේ ක්‍රියාශීලීත්වය අන්‍යයන් තුළ ප්‍රශ්නාර්ථයක් ඇතිකළ හැකිය. ප්‍රධානීන් සමග වාද විවාදවලට නොපැටලී කටයුතු කිරීමට වගබලා ගතයුතු වේ. කුජ ග්‍රහයා ඔබට සතිය මුල සිටම වේගවත් කරවීමක් සිදුකරන බැවින් ප්‍රවේශම නුවණට හුරු වේ.
සෞඛ්‍ය ආශ්‍රිතව සැලකිය යුතු අයහපත් තත්ත්වයක් ඇති නොවන අතර, සමේ රෝග හෝ රුධිරය ආශ්‍රිත සුළු ආසාත්මිකතා ඇතිවීමට පුළුවන. ඒවා සමනය කරගැනීම උදෙසා ආහාරපාන ගැනීමේදී ප්‍රවේශම් විය යුතුය.

මනෝලි බණ්ඩාර
(නාඩි ජ්‍යොතිෂවේදිනී)
0779834889

SendShareShare
Previous Post

AI වලට අල්ලන්න බැරි රෆෙල්ලාගේ ‘රියල්‘ මැජික් එක…! මේක සල්ලි හම්බකරන්න කරපු වැඩක් නෙවෙයි…! ඉන්ඩස්ට්‍රියට තියෙන ජෙනුයින් ආදරේට කරන දෙයක්…! මම ක්‍රොස් කරන්නේ නැති ලයින්ස් ටිකක් තියෙනවා…! රැෆෙල්ලා ෆර්නෑන්ඩෝ I Sri Lanka Latest News

Next Post

මාව ගොඩක් පරිස්සම් කළා…! එයා කොහේ හරි ඉඳන් මේවා බලාගෙන ඉන්නවා ඇති…! ගැළපෙනවා නම් මම ඉතින් කැමැතියි…! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.