• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ මස්සිනාගේ ‘ලංකාදීපෙන්’ සජිත්ට-සජබෙට දිගින් දිගටම ගහන මඩ-බොරුවලට එරෙහිව විපක්ෂනායකගෙන් විශේෂ නිවේදනයක්!  I Sri Lanka Latest News

November 17, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
රනිල්ගේ මස්සිනාගේ ‘ලංකාදීපෙන්’ සජිත්ට-සජබෙට දිගින් දිගටම ගහන මඩ-බොරුවලට එරෙහිව විපක්ෂනායකගෙන් විශේෂ නිවේදනයක්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් ‘ලංකාදීප’ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම තමන් සහ සමගි ජන බලවේගය ඉලක්ක කරමින් පළකරන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News

එම නිවේදනය මගින් විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ ‘අයවැයට පක්ෂව ඡන්දුය දුන් මනෝට විනය ක්‍රියාමාර්ගයක්’ යනුවෙන් අසත්‍ය පුවතක් අද දිනයේ ලංකාදීප මාධ්‍ය තුළ පළ කොට ඇති බවය.

එවැන්නක් සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත්, මෙය සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගත පුවතක් බවත් විපක්ෂනායකවරයා සිය නිවේදනය මගින් අවධාරණය කොට ඇත.

කෙසේවෙතත් රුවන් විජයවර්ධන මහතාට අයත් ලංකාදීපය සජබය සහ විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙර පළකළ එවැනි අසත්‍ය පුවත් කිහිපයක් නිවේදනයට යටනි පළවේ.

2025.11.17 – sinDownload

රනිල්ගේ පවුලේ පත්තරය වෙච්ච ඉරිදා ලංකාදීපයේ දාලා තියෙනවා ‘විපක්ෂනායක මාරු කරන්න රහස් සාකච්ඡා යනවා කියලා! පට්ටපල් බොරුවක්! එහෙම කිසිම සාකච්ඡාවක් නෑ! කිසි දෙයක් කරගන්න බැරිව එළියේ ඉන්න පැරදිච්ච කට්ටියක් මඩ ගහන්න පටන් අරන්! සජබයෙන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
සජබෙන් පක්ෂ කැඩෙනවා…-ඉරිදා ලංකාදීප! පට්ටපල් බොරුවක්..-සජබය! රුවන්ගේ ඉරිදා ලංකාදීපය සජබය කඩන්න තවත් බොරුවක් දමයි!
ලංකාදීප පත්තරේ කාගෙද? ඇයි මේ පහත් වැඩේ කරන්නේ? රනිල් මහත්තයා එයාගෙ මාධ්‍ය පාවිච්චි කරලා සජබෙ නායකතුමයි සජබෙට මඩ ගහනවා! කැතයි ඕවා! (VIDEO)
රනිල්ගේ මාමාගෙයි මස්සිනා රුවන්ගෙයි ලංකාදීප පත්තරේ සජිත්ටයි සජබෙටයි බොරු දදා පහර දෙයි! සජිත් එළිපිටම ප්‍රතිප්‍රහාර දෙයි! (VIDEO)
සජිත්ගේ නිල ඉන්දියන් ගමනේදී ලැබුණු ඉහළම පිළිගැනීමෙන් රනිල්ලා කුලප්පු වෙයි! ඉහළම නියෝගයකින් සජිත්ව වට්ටන්න කොන්ත්‍රාත්තුවක්! රනිල්ගේ මස්සිනාගේ ‘සන්ඩේ ටයිම්ස්’ පත්තරෙන් පළමු වටයේදී ගහන්න පටන් ගනී! දෙවැනි කොටස පටන් ගත්තේ හර්ෂද? VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ත්‍රිකුණාමලේ සිද්ධිය 21 රැස්වීමට සෙනග අරන් ඒමේ පෙර සූදානමක්ද? රාසමාණික්කම්ට ලොකු ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අගමැතිතුමිය මාස 9කට කලින් පිළිගත්තා බදු අයකරගන්න ඕන කියලා! ඇමැති වසන්තත් කිව්වා බදු අයකරගන්නවා කියලා! තවම බදු අයකරගෙන නෑ! මේ වෙද්දි ආණ්ඩුවට පාඩුව බිලියන 10ත් පැනලා! පොඩි මිනිස්සුන්ට බදු පිට බදු ගහලා ට්‍රිලියන ගණනින් භාණ්ඩාගාරය පුරවද්දී ලොකු ව්‍යාපාරිකයන්ගෙන් බදු නොගන්නා අදිසි හස්තය කාගේද? අගමැති-ඇමැති නිදිද? මරික්කාර් අදත් පිරිපහදු පොල්තෙල් බදු වංචාව එළියට අදී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.