පිරිපහදු නොකළ පොල්තෙල් රටට ගෙන්වීමේදී මේ දක්වා බදු අය නොකර ගැනීමෙන් රුපියල් බිලියන 10කට වඩා පාඩුවක් රජයට සිදුව ඇති බව සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ රජය එම බදු අය කර ගන්නා බව කීවද මේ දක්වා බදු අයකර ගැනීමට පියවර ගෙන නොමැති බවකි.










