‘විපක්ෂ නායක වෙනස් කිරීමට රහස් සාකච්ඡා’ යන හිසින් යුතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් ඉරිදා ලංකාදීපය පුවත්පත මේ සතිඅන්තයේ පළ කර ඇති ප්‍රධාන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වූ පිරිසක් සජබය දුර්වල කිරීමේ අරමුණින් මෙවැනි … Continue reading රනිල්ගේ පවුලේ පත්තරය වෙච්ච ඉරිදා ලංකාදීපයේ දාලා තියෙනවා ‘විපක්ෂනායක මාරු කරන්න රහස් සාකච්ඡා යනවා කියලා! පට්ටපල් බොරුවක්! එහෙම කිසිම සාකච්ඡාවක් නෑ! කිසි දෙයක් කරගන්න බැරිව එළියේ ඉන්න පැරදිච්ච කට්ටියක් මඩ ගහන්න පටන් අරන්! සජබයෙන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed