• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ නිල ඉන්දියන් ගමනේදී ලැබුණු ඉහළම පිළිගැනීමෙන් රනිල්ලා කුලප්පු වෙයි! ඉහළම නියෝගයකින් සජිත්ව වට්ටන්න කොන්ත්‍රාත්තුවක්! රනිල්ගේ මස්සිනාගේ ‘සන්ඩේ ටයිම්ස්’ පත්තරෙන් පළමු වටයේදී ගහන්න පටන් ගනී! දෙවැනි කොටස පටන් ගත්තේ හර්ෂද? VIDEO I Sri Lanka Latest News

November 11, 2025
in Exclusive
Reading Time: 40 mins read
A A
Private: සජිත්ගේ නිල ඉන්දියන් ගමනේදී ලැබුණු ඉහළම පිළිගැනීමෙන් රනිල්ලා කුලප්පු වෙයි! ඉහළම නියෝගයකින් සජිත්ව වට්ටන්න කොන්ත්‍රාත්තුවක්! රනිල්ගේ මස්සිනාගේ ‘සන්ඩේ ටයිම්ස්’ පත්තරෙන් පළමු වටයේදී ගහන්න පටන් ගනී! දෙවැනි කොටස පටන් ගත්තේ හර්ෂද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ තෙදින සංචාරය මුල්කරගෙන මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් මතුව තිබේ.Sri Lanka Latest News

ඒ, විපක්ෂනායකවරයාගේ ඉන්දීය සංචාරය අතිසාර්ථක එකක් බවට පත්වීමත් සමග එජාප නායකත්වය ඇතුළු ප්‍රබලයන් කිහිප දෙනකු දේශපාලන වශයෙන් කුලප්පු වී තිබීම හේතුකොටගෙනය.

ඒ අනුව අතීතයේ සිටම සිදුකරගෙන ආ ආකාරයට මේ වනවිට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදි සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සජබය ඉලක්ක කරගෙන අවලාද නැගීමේ සහ විපක්ෂනායකවරයාගේ ඉන්දීය ගමන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.

මේ සදහා පළමු අදියරේදී සිය මස්සිනා වන රුවන් විජයවර්ධන මහතාට අයත් සන්ඩේ ටයිම්ස්-ලංකාදීප පුවත්පත් සමූහයත්, බොරු ‘නිව්ස් ප්ලාන්ට්’ කල්ලියත්, සජබය ඇතුළේ සිටින තමන්ට හිතවත් කුමන්ත්‍රණකරුවන් කිහිප දෙනෙකුත්, සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයකුත් උපයෝගී කරගනිමින් විපක්ෂනායකවරයාටත්, සජබයටත් ප්‍රහාර එල්ල කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.

ඒ අනුව පසුගිය සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන තීරයේ විශේෂ සටහනක් තබමින් විපක්ෂනායකවරයා සිය ඉන්දීය ගමන සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුත් දැනුවත් කොට නොමැති බවත්, පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් සිටියදී තරුණ නියෝජිතයන් දෙදෙනකු එම සංචාරයට එක්කොටගෙන ඇති බවත් වාර්තා කොට තිබේ.‍

එමෙන්ම සජිත් කැටුව ගිය එම නියෝජිතයන් දෙදෙනාටද ප්‍රහාර එල්ල කිරීමට සන්ඩේ ටයිම්ස් පුවත්පත කටයුතු කොට තිබිණ.

මීට පෙරද රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාටත්, සජබයටත් ප්‍රහාර එල්ල කිරීම සදහාත්, සජබය ඇතුළේ අර්බූද නිර්මාණය කිරීම සදහාත් අවස්ථා රැසකදීම සන්ඩේ ටයිම්ස් පුවත්පත උපයෝගී කොටගෙන තිබූ ආකාරය අප උදාහරණ සහිතවම ‘මව්රටනිව්ස්’ වෙබ් අඩවිය මගින් අනාවරණ කළෙමු.

එමෙන්ම පසුගිය සදුදා රාත්‍රියේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හිරු නාළිකාවේ ‘සළකුණ’ වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායකවරයාගේ ඉන්දීය සංචාරය පිළිබදව තමන් කිසිවක් නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා පක්ෂයට මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවත් සදහන් කරමින් විපක්ෂනායකවරයා අපහසුතාවයට පත්කිරීමද සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ බලවත් සැකයට තුඩු දී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ විපක්ෂනායකවරයා සහ සජබය අපහසුතාවයට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කර ඇති මෙහෙයුමේ කොටසක් ලෙස මෙය පෙන්වා දිය හැකි බවකි.

එමෙන්ම ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂය වෙනුවෙන් කතාව ආරම්භ කරමින් හර්ෂ ද සිල්වා මහතා වත්මන් ආණ්ඩුව භාණ්ඩාගාරය පිරවීමට කටයුතු කොට ඇති බවටත්, ඒ සම්බන්ධයෙන් තමන්ට සතුටු විය හැති බවටත් කළ ප්‍රකාශයද සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධයට හේතු වී ඇති බව පැවසේ.

ඒ අනුව සජබ ජ්‍යෙෂ්ඨයන් විපක්ෂනායක කාර්යාලයේදී හර්ෂ ද සිල්වා මහතාගේ එම ප්‍රකාශය දැඩිව විවේචනය කරමින් හර්ෂ ද සිල්වා අයවැය විවාදය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළ බව කියමින් විපක්ෂයෙන් අයවැය විවාදය ආරම්භ කිරීම හර්ෂ ද සිල්වා මහතාට ලබා දීම සම්බන්ධයෙන්ද ප්‍රශ්න කොට ඇති බව වාර්තා වේ.

මීට අමතරව විපක්ෂනායකවරයා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අයවැයෙන් පසු ජනාධිපතිවරයා විසින් පවත්වන තේ පැන් සංග්‍රහයට සහභාගී නොවුණද හර්ෂ ද සිල්වා මහතා සහ කබීර් හෂීම් මහත්වරුන් තේ පැන් සංග්‍රහයට ගොස් ජනාධිපතිවරයා සමග සමීපව අදහස් හුවමාරු කරගන්නා ආකාරයද සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ විවේචනයට බදුන් වී තිබේ.

ඒ අනුව හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රකාශය හරහා සජබය ඇතුළේ අර්බූදයක් නිර්මාණය කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක්ද සජබ ජ්‍යෙෂ්ඨයන් තුළ මතුව ඇත.

එහිදී සජබ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දී ඇත්තේ හර්ෂ ද සිල්වා මහතා ඇතුළු සජබය ඇතුළේ සිටි රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිස් මේ ආකාරයටම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදීද විපක්ෂනායකවරයා විසින් අගමැති ධූරය ලබා ගැනීමට සූදානම් වෙද්දී ඊට අකුල් හෙළමින් වික්‍රමසිංහ මහතාට අනියමින් උදව් උපකාර කළ බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධූරය බාරගන්නා ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට දැනුම් දුන් මොහොතේදී එය බාර නොගන්නා ලෙසට සජිත් ප්‍රේමදාස මහතාට උපදෙස් දී තිබුණේ හර්ෂ ද සිල්වා මහතාත්, කබීර් හෂීම් මහතාත්, ඉරාන් වික්‍රමරත්න මහතාත්ය. එම වාසිය ප්‍රයෝජනයට ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී අගමැති ධූරය ලබා ගැනීමට කටයුතු කළේය.

මේ බව පසු අවස්ථාවකදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තහවුරු කරමින් කියා සිටියේ, හර්ෂ ද සිල්වා මහතා ඒ අවස්ථාවේදී, ‘නායකතුමා අතගහන්න එපා.. අතගහන්න එපා..මේක ඉස්ත්‍රික්කයක් වගේ ගත්තොත් පිච්චෙනවා..’ යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බවකි.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අරමුදල් ලබා දීමේදී හර්ෂ ද සිල්වා මහතාට විශාල මුදලක් වෙන් කිරීමට කටයුතු කළ බවටද චෝදනා එල්ල වී තිබිණ.

රනිල්ගේ මස්සිනා වන රුවන් විජයවර්ධනගේ සන්ඩේ ටයිම්ස් මුලින්ම කොන්ත්‍රාත්තුව පටන් ගත් හැටි!

Sajith in India

In the midst of these happenings, Opposition Leader Sajith Premadasa was a guest of the Indian government this week undertaking an official visit on an invitation extended by the Ministry of External Affairs (MEA) of India. While Premadasa’s visit included talks with a number of Indian political leaders, he seemed to have not met the Indian opposition leaders. He was routed to an interview with WION, a pro-government web outfit which is regularly ‘fed’ by the MEA to ask questions from political leaders in other countries to express their positions on issues relating especially to China, and in the case of Premadasa got him to commit on the 13th Amendment to which Premadasa said it was “crystal clear” that his party was committed to the 13th Amendment, that it is part of the Constitution and that the party had said so in their manifesto, their several interviews and their ‘social-contract with the people’.

However, Premadasa was astute enough not to fall for commenting on domestic political issues, especially attacking the NPP government. Accused by many in the opposition of ‘going slow’ on the NPP government, he opted to take the correct path of not attacking the government at home while on foreign soil. He also ducked the question on the land bridge between the two countries giving a long explanation on connectivity without a direct answer, and said, the Indian fishermen poaching in Sri Lankan waters was a matter that needed to be dealt under international law, which would be seen approvingly by the northern electorate in Sri Lanka – not his hosts.

The timing of the MEA inviting the opposition leader has been studied by political analysts in Sri Lanka. When relations with the NPP was already ‘hot’, more than even ‘warm’, was there a sense of cooling off and a nudge to the Colombo government to show that India did not have all its eggs in one basket? Reports were aplenty that Premadasa was not over enthusiastic about a visit to India given that he hardly travels abroad in recent years. It was his choice of those accompanying him on this high-profile tour that has caused a great deal of heartburn within the ranks of his party, the SJB. Not a single SJB MP was included in his team for the visit.  Instead, the three men who accompanied Premadasa were Kusum Wijetilleke, his Adviser on Political Economy, Chamith Wijesundera, a SJB member of the Kotte UC who is also a special representative of the Opposition Leader and Lakshman Fonseka, a businessman with close ties to Premadasa who is known within and outside the SJB to have a strong influence over decision-making with the party.

Adding insult to injury for those in the SJB was the fact they were kept in the dark about the visit that the party leader was making to India. SJB MPs found out that their leader was going overseas when the management committee of the party, which includes members of its parliamentary group, met last week to discuss a date to hold a workshop to brief MPs on plans for the month-long budget debate. When a date was suggested, Premadasa casually informed them that he would not be available on the planned day as he was going overseas but the MPs were still not informed that he was undertaking an official visit to India.

Once details emerged about those he had chosen as members of his delegation, many of the SJB MPs were heard speaking in hushed voices of the poor choice of delegates, none of whom were MPs, and had no experience in foreign affairs or politics.  A senior SJB MP, speaking on condition of anonymity, when queried about the matter said,” Many of the seniors in the party are upset that instead of them, a team of amateurs were taken by the leader on an important tour.”

More than a few eyebrows had also been raised by those in the Indian High Commission in Colombo when the names of those accompanying Premadasa were forwarded to clear the formalities with one commenting that a golden opportunity to rub shoulders and make contact with those at the highest levels in the Indian government was being wasted.

One sticking point between Premadasa and some in the SJB hierarchy has been his refusal to take part in the November 21 joint opposition meeting to be held at Nugegoda.  When he had been asked at the group meeting, Premadasa had rejected a request for him to attend and also refused to send a representative to address the meeting.

His decision to stay away from the November 21 rally however seems to have pleased  President Dissanayake. During the Budget presentation, the President took a minute to thank the Opposition Leader for choosing not to join. ”I know the Opposition Leader has stood firm on this. He doesn’t even look at the corrupt. I thank him for that,” the President said. Whether Premadasa will take this as a compliment or a back-handed compliment is not known, but when a President compliments the Opposition Leader on a political issue, it doesn’t seem quite right.

So that was why during the television interview with WION’s Sidhant Sibal, Premadasa avoided giving a direct reply to why he was opting out of attending the Nugegoda joint opposition rally, and instead choosing to say,’ “What happens in our country as far as governance and opposition politics is concerned, I don’t think it is right for me to come to India and have discussion on those things” adding that as a proactive opposition, his party has addressed the shortcomings of the present policies that are anti-people and they would ‘mobilise the people’s forces at the right time.”

Mr. Premadasa has been hesitant to embrace the enthusiasm of some within the SJB for a possible rapprochement with the United National Party (UNP) under its leader Ranil Wickremesinghe.  Mr. Kusum Wijetilleke who accompanied Premadasa is a well-known critique of the UNP leader and some in the SJB had been particularly critical of young Wijetilleke’s comments on the social media platform X following the arrest of the former president in August, at a time when most in the SJB put aside political differences and came out in a show of support for Wickremesinghe.

Generally, Premadasa struck all the right chords hailing the “special relationship” between the two countries, advocated the expansion of the Free Trade Agreement (FTA) and backed India’s bid for a permanent seat at the United Nations Security Council (UNSC).

He held talks with Indian External Affairs Minister Dr. S. Jaishankar, where they focused on several key factors, including the India-Sri Lanka partnership, regional stability, connectivity, and mutual prosperity. He also met with the Indian Finance Minister Nirmala Sitharaman,  Speaker of the Lok Sabha, Om Birla and Minister of Health and Family Welfare of India, Jagat Prakash Nadda.

During the meeting with the Indian Minister of Health and Family Welfare, Premadasa had requested India’s assistance to address the shortage of essential medicines in the country. “  I also took the opportunity to express my gratitude to the Government of India for its invaluable contribution to Sri Lanka’s health sector through the ‘1990 Suwa Seriya’ ambulance service, donated by India in 2016, which continues to play a vital role in strengthening the island’s emergency medical response capacity,” Premadasa wrote in an Instagram post after the meeting.

The SJB leader also met National Security Advisor of India Ajit Doval.”  The discussion focused on enhancing cooperation in areas such as maritime connectivity, capacity building, and advanced technology, while also strengthening regional partnerships among South Asian nations,” Premadasa said after the meeting with Doval.

Mr.Premadasa also visited the Indian Agricultural Research Institute in Pusa of New Delhi, and met Dr. Shashi Tharoor, still with the Congress Party, in New Delhi and delivered the keynote address at the Indian Council of World Affairs (ICWA) in New Delhi on Indo-Lanka bilateral relations.

After his address, among those who raised a question on 13 A was Lt. Gen.(Retd.) Ashok Mehta who served as General Officer Commanding, Indian Peace Keeping Force (IPKF) in Sri Lanka who said that while numerous  joint India- Sri Lankan statements are made on full implementation of the 13A, its implementation has made little headway.

Mr.Premadasa said he had not signed up to any of the past statements on its implementation, but said the SJB vehemently believes in its full implementation and also called for the Provincial Councils elections to be held without delay.

කොන්ත්‍රාත්තුවේ දෙවැනි කොටස පටන් ගත්තේ හර්ෂද?

එදා හර්ෂ අගමැතිකම බාරගන්න එපා කියලා සජිත්ට ලණුව දීපු හැටි!

පසුගිය සතියේ මව්රට උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

ඉන්දියාව සජිත්ව ගෙන්නුවේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මෙන්න මාර වැඩක්! ආණ්ඩුවට විරුද්ධව එජාපය පොහොට්ටුව එක්ක නුගේගොඩ රැස්වීම් තියන්න ලෑස්ති වෙද්දී අද UNP එක ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය දිනවන්න මාලිමාව එක්ක ඡන්දය දීලා! 11ට11ක් ලෙස ඡන්දය සමවෙයි! සභාපතිගේ තීරණාත්මක ඡන්දයෙන් මාලිමාව අයවැය සම්මත කරගනී! I Sri Lanka Latest News

Next Post

අද IMF එකේ මැනේජින් ඩිරෙක්ටර් විදිහට තමයි අනුර කුමාර ජනාධිපතිවරයා අයවැය හදලා තියෙන්නේ! හරි සතුටින් කියනවා භාණ්ඩාගාරය සල්ලිවලින් පිරිලා ඉතිරිලාලු! එහෙම භාණ්ඩාරගාරය පිරුණේ ජනතාවට බදු පිට බදු ගහලා! දැන් ඒ සල්ලිවලින් ජනතාවට සහන දෙන්න! බඩු මිල අඩු කරන්න! උපාධිධාරීන්ට රස්සා දෙන්න! ගොවියන්ගේ අස්වැන්න මිලදී ගන්න! රෝහල්වලට උපකරණ-බෙහෙත් දෙන්න! දීපු පොරොන්දු ඉටු කරන්න! සල්ලි තිබිලත් ජනතාව අන්ත අසරණ වෙලා! අනුරගේ පැය හතරහමාරේ කතාවට විපක්ෂනායක සජිත් විනාඩි 33කින් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.