සමගි ජන බලවේගය විසි එක් වෙනි සංශෝධනයට විරුද්ධ බවට ජාතික යැයි කියාගන්නා මාධ්‍යයක් විසින් අමූලික බොරුවක් ජනගත කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට මෙන්ම පාර්ලිමේන්තුවට කාටත් පෙර ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය යැයි ප්‍රකාශ කළ විපක්ෂ නායක තුමා, එවන් විසි එකකට තමන් විරුද්ධ වන්නේ කුමක් නිසා … Continue reading රනිල්ගේ මාමාගෙයි මස්සිනා රුවන්ගෙයි ලංකාදීප පත්තරේ සජිත්ටයි සජබෙටයි බොරු දදා පහර දෙයි! සජිත් එළිපිටම ප්‍රතිප්‍රහාර දෙයි! (VIDEO)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed