• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙන් පක්ෂ කැඩෙනවා…-ඉරිදා ලංකාදීප! පට්ටපල් බොරුවක්..-සජබය! රුවන්ගේ ඉරිදා ලංකාදීපය සජබය කඩන්න තවත් බොරුවක් දමයි!

March 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සජබෙන් පක්ෂ කැඩෙනවා…-ඉරිදා ලංකාදීප! පට්ටපල් බොරුවක්..-සජබය! රුවන්ගේ ඉරිදා ලංකාදීපය සජබය කඩන්න තවත් බොරුවක් දමයි!
Share on WhatsAppShare on Facebook

කලින් ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන සුලු පක්ෂ රැසක් ඉන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බවට ඉකුත් සතියේ ඉරිදා ලංකාදීප පුවත්පත සිය මුල්පිටුවේ පළ කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂය පෙන්වා දෙන්නේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු මත පදනම්ව දයාසීලී ලියනගේ නම් මාධ්‍යවේදිනියක විසින් ලියා ඇති බවය.

සමගි ජන බලවේගයේ සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැත්වුණද මේ කියන කිසිදු සිදුවීමක් එහි සිදු නොවුණු බවත්, පළාත් පාලන මැතිවරණය ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා වූ බවත් එම පක්ෂය පවසයි.

එමෙන්ම පුවතේ අදාළ සාකච්ඡාවට රිෂාඩ් බදුර්දීන් මහතා එක්ව සිටි බව සදහන්ව තිබුණද ඒ මහතා එදින එම සාකච්ඡාවට සහභාගී වී නොසිටි බවද පක්ෂය පවසයි.

ඒ අනුව අදාළ අසත්‍ය පුවත පළකිරීම මුල්කරගෙන ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද සමගි ජන බලවේගය තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් පසුගිය කාලසීමාවේදී ලංකාදීප පුවත් පත සමගි ජන බලවේගය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් රැසක්ම වාර්තා කර තිබූ ආකාරයක් දැකගන්නට පුලුවන.

සජබය සම්බන්ධයෙන් මෙම අසත්‍ය පුවත පළ කළ ඉරිදා ලංකාදීප පුවත්පතේ හිමිකරු වන්නේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාය.

වරක් මෙම දයාසීලී ලියනගේ මාධ්‍යවේදිනිය විසින්ම 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා හා දෙමළ ජාතික සන්ධනායේ නායක ආර. සම්බන්දන් මහතා අතර රහස් ගිවිසුමක් අස්සන් කොට තිබූ බවට අසත්‍ය පුවතක් පළ කොට සමාව ගැනීමටද සිදුව තිබිණ.

ඒ එම පුවත අසත්‍යයක් බව සම්බන්ධන් මහතා විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

SendShareShare
Previous Post

නිමල් කිව්වට ගාණ අඩු වෙලා නෑ! ගුවන් ටිකට්වල මිල ගණන් තවම එහෙමමයි!

Next Post

නවසීලන්තයේදී ලංකාවට අන්ත පරාජයක්! පරාජයේ වගකීම බාර අරන් නායකත්වයෙන් අස්වී ගෙදර යන්න තීන්දු කරයි! සියල්ලන්ටම ආදර්ශයක් දෙයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.