• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ මාමාගෙයි මස්සිනා රුවන්ගෙයි ලංකාදීප පත්තරේ සජිත්ටයි සජබෙටයි බොරු දදා පහර දෙයි! සජිත් එළිපිටම ප්‍රතිප්‍රහාර දෙයි! (VIDEO)

May 31, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ගේ මාමාගෙයි මස්සිනා රුවන්ගෙයි ලංකාදීප පත්තරේ සජිත්ටයි සජබෙටයි බොරු දදා පහර දෙයි! සජිත් එළිපිටම ප්‍රතිප්‍රහාර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය විසි එක් වෙනි සංශෝධනයට විරුද්ධ බවට ජාතික යැයි කියාගන්නා මාධ්‍යයක් විසින් අමූලික බොරුවක් ජනගත කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට මෙන්ම පාර්ලිමේන්තුවට කාටත් පෙර ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය යැයි ප්‍රකාශ කළ විපක්ෂ නායක තුමා, එවන් විසි එකකට තමන් විරුද්ධ වන්නේ කුමක් නිසා දැයි ප්‍රශ්න කළේය. නැවත වතාවක් දහ නවවන සංශෝධනය ගෙන එන්නටත් ඊට අදාළ ප්‍රබුද්ධ යෝජනා ඉදිරිපත් කරන්නටත් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා 21වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ද පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම,ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් ශක්තිමත් කිරීම,සංවරණ හා තුලන ක්‍රමවේදය,ජාතික ආරක්ෂක කවුන්සලයක් පිහිටුවීම වැනි යෝජනා ඒ අතර වන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ සියල්ල අමතක කොට ඇති කිසියම් මාධ්‍යයක් සහමුලින්ම බොරුව සමාජ ගත කරමින් සිටින බව පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවදුරටත් ජනාධිපති ධුරයෙ රැඳී සිටිනවාට තමන් විරුද්ධ බවත්,ජන අරගලය පාවා දෙන්නන්ට තමන් විරුද්ධ බවත්,හොර පාරෙන් පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපතිකම් ගන්නට යන අයට වාසි වෙන විදිහට හදන ව්‍යවස්ථාවන්ට තමන් විරුද්ධ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ සමගි විහිදුම් බලගණයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිතයින් සමඟ ඊයේ (30) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති පැවති රැස්වීමකදී ය. මීට වසර දෙකහමාරකට පෙරාතුව රටේ ජනතාව ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් නැවත හැරී බැලූ විට ඉතිරිව ඇත්තේ බංකොලොත් රටක් සහ පෝලිම් යුගයක් බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

මේ පුවත අද ලංකාදීප පුවත්පත පළ කර තිබුණේ මෙසේය. ලංකාදීප පුවත්පත යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන මහතාට අයත් පුවත්පතය.

රංජිත් විජයවර්ධන මහතාගේ පුතා වන රුවන් විජයවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට නෑකමින් මස්සිනාය. ඒ රුවන් විජයවර්ධන අද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාද වේ.

SendShareShare
Previous Post

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!

Next Post

උද්ධමනය 39.1%යි! ආහාර උද්ධමනය 57.4%යි! සල්ලි අච්චු ගැහිල්ලේ ප්‍රතිපල කොහොමද? ඒ අස්සෙ දැන් ට්‍රිලියනයකුත් අච්චු ගහන්න ලෑස්ති වෙයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.