• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

47 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය නොවැ. 9 පී. සරා ඕවල් පිටියේදී! Sri Lanka Latest News

November 5, 2025
in Business
Reading Time: 5 mins read
A A
47 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය නොවැ. 9 පී. සරා ඕවල් පිටියේදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙළෙඳ සේවා හොකී සංගමය මෙහෙයවනු ලබන 47 වැනි වාර්ෂික සත් සාමාජික හොකී තරගාවලිය මෙම මස 09 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. Sri Lanka Latest News

කණ්ඩායම් 26ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 250කට අධික සංඛ්‍යාවක් කාණ්ඩ 6ක් යටතේ තරගාවලියට එක්ව සිටිති. 1973 වසරේදී ආරම්භ වූ වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා පැවැත්වෙන හොකී තරගාවලියද වේ.

මෙවර තරගාවලියට වෙළෙඳ සේවා හොකී සංගම් සභාපති කුසලාන තරග අංශය සමග තවත් තරග අංශ 5ක් ඇතුළත්ය.

ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ හොකී කණ්ඩායම්වල සාමාජිකයන්ද තරග වදින වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලියේ අවසන් තරග එදින පස්වරු 3.00ට ඇරැඹෙන අතර, A කාණ්ඩයේ අවසන් තරගය එදින පස්වරු 4.30ට පැවැත්වෙනු ඇත.

ජනශක්ති සමූහ ව්‍යාපාරය, බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සහ හැලියොන් ලංකා පුද්ගලික සමාගම සහයෝගිතාව තුළින් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ බ්‍රවුන්ස් සහ සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල විජේසිංහ මහතා එක්වීමට නියමිතය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ට්‍රම්ප් ඉවරයි! ජනාධිපති වෙලා තිබ්බ පළමු ඡන්දෙන්ම අන්ත පරාදයි!  I Sri Lanka Latest News

Next Post

ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් සමග විපක්ෂනායක සජිත්ගේ සාකච්ඡාව පැයකට ආසන්නයි! තීරණාත්මක කරුණු ගණනාවක් ගැන කතාකරලා!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.