• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මැරෙන දවස දැනගන්න විදිය

May 9, 2020
in Astrology
Reading Time: 1 min read
A A
මැරෙන දවස දැනගන්න විදිය
Share on WhatsAppShare on Facebook

ලෝක ධර්මතාවට අනුව සියල්ල සිදුවෙයි. එය සමාන්තර ක්‍රමවේදයක එක්තරා ආකාරයක චක්‍රයකි. මිනිසාගේ ජීවිතයද මේ චක්‍රයට ඇතුළත්ය. ඉපදීම සහ මරණයද චක්‍රයක ආකාරයට සිදුවන්නක් බව රහසක් නොවේ. ඉපදෙන සෑම කෙනෙක්ගේම උරුමය මරණය බව පිළිගත යුතු සත්‍යයයි. යම් ජීවියකු පෙර භවයේ කළ පව්පින් සියල්ල සමඟ යළිත් උපදින අවස්ථාවේ ඔහුගේ පව් පින් අනුව ජීවිතයේ ඉදිරියට බලපානු ලබන සියලු කාරණා කොටු දොළහකට ලඝුකොට කේන්දරයක් සැකසීම සාමාන්‍ය ක්‍රමයයි. උත්පත්ති මොහොතේ ග්‍රහ සිත්තම අනුව කේන්දරයක් සැකසෙන අතර, එම ග්‍රහ පිහිටීම්වලට හේතුපාදක වනුයේ පෙර භවයේ තමන් කළ පව්පින් බව කවුරුත් පිළිගන්නා කාරණාවකි.

ජීවිතයක ඒ ඒ කාලවල සිදුවන සියල්ල කේන්දරයකින් හඳුනාගත හැකි සේම එම ජීවියාගේ මරණය සිදුවන කාලවකවානුවත් පැහැදිලිව කියන්නට හැකියාවක් පවතින බව මේ වන විට සොයාගෙන ඇත. ඒ අනුව කේන්දරයකින් අදාළ ජීවියාගේ මරණය සිදුවන ආකාරය ගැන සොයා බැලීමේදී එහි අටවැනි භාවයට වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඊට ප්‍රධානම හේතුව ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ අටවැන්න දුෂ්ටස්ථානවලින් එකක් වීමත් එය මරණයට නෑකම් කියන රාශියක් ලෙස පිළිගැනෙන බැවිනි.

ඕනෑම ජන්ම පත්‍රයක පිහිටි අසුබ රාශියද 8 වැන්න බවට හඳුන්වයි. 8 වැන්න තුළ යම් ග්‍රහයකු වේද එම ග්‍රහයාද 8 වැන්නාධිපතිද, 8 වැන්නට දෘෂ්ටි දුන් ග්‍රහයෝද ජන්මියාට අයහපතක් හා නපුරක් සිදුකරන බවට හඳුනාගෙන ඇත. එසේම දුෂ්ටස්ථාන වූ දෙවැන්න හා 6 වැන්නද මරණය කෙරෙහි එක සමාන බලපෑමක් ඇති කරයි. එමෙන්ම 8 වැන්නෙත් 8 වැන්න වූ 3 වැන්න අති මාරකස්ථානය නම් වෙයි. ලග්නයේ 12 වැන්න වූ 2 වැන්නද, 8 වැන්නෙන් 12 වැන්න වූ 7 වැන්නද මාරකස්ථාන වෙයි. දෙක, හතට වඩා බලවත් මාරකස්ථානයකි.

8 වැන්නේ සිටින ග්‍රහයා අනුව මරණයේ ස්වභාවය කෙලෙසද යන්න පැහැදිලිව කිව හැකිය. ඒ අනුව 8 වැන්නේ රවි ග්‍රහයා සිටී නම් ගින්නෙන් මරණය සිදුවන්නට ඉඩකඩ වැඩිය. කුජ ග්‍රහයා සිටිනවා නම් ආයුධයකින් සිදුවන අනතුරකින් මරණය සිදුවෙයි. බුධ සිටී නම් උණ රෝගයකින්ද, ගුරු නම් වා, පිත්, සෙම් කිපී ඇති වන රෝගී තත්ත්වයකින් මරණය සිදුවෙයි. සිකුරු සිටී නම් ඒ තැනැත්තාට කුස ගින්නේ සිට මිය යෑමට සිදුවෙයි. සෙනසුරු ග්‍රහයා සිටින විට ඔහුගේ හෝ ඇයගේ මරණය සිදුවිය හැක්කේ අධික පිපාසයෙනි.

කුම්භ ප්‍රථම දෙර්කාණය හෝ මීන ප්‍රථම දෙර්කාණය වූ විට ස්ත්‍රීන් සම්බන්ධ හේතුවකින් මරණය සිදුවීමට හේතු කාරණා යෙදෙනු ඇත.

ශනිගෙ රාශියක සඳු පාපයන්ට මැදි වූ විට ගින්නෙන් හෝ ගෙල වැලලා ගැනීමකින් නැතහොත් වෙනත් ආකාරයකින් සිදුවන මරණයකට හේතු කාරණා යෙදෙනු ඇත.

ලග්නයෙන් 6, 8, 12 යන භාවාධිපතිගෙන් කෙනෙක්ට අධික බල ඇත්තේද ඔහු මාරක ග්‍රහයා බවට පත්වෙයි. එකී මාරක ග්‍රහයන් අතරෙන් 6 වැන්නාධිපති ප්‍රබලව මාරක වෙයි. එම මාරක ග්‍රහයා යම් රාශියක වේද එම රාශි හිමි දශා කාලයේදී මරණය සිදුවෙයි. මාරකස්ථානාධිපතිගෙ දශා කාලයේදීද, නරක ස්ථානවල සිටින පාප ග්‍රහයන්ගේ දශා හා අන්තර් දශා කාලවලදීද, 12 වැන්න අධිපතියාගේ දශා කාලයේද කෙනකුගේ මරණය සිදුවිය හැකිය.

චන්ද්‍ර කලා නාඩි අනුව ලග්නාධිපති නවාංශක රාශියේ 8 වැනි භාවයේ සිටියදීද, ග්‍රහණයට හසුවූ විටදීද 6 වැන්නේ සිටින විටද කිසිවකුත් නොමැති තැනක හුදකලාවේ මියයන්නට එම ජන්මියාට සිදුවෙයි.
ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

රජතුමා දැන් සිල්ලර වෙළෙන්දෙක්

Next Post

කොරෝනාවෙන් බේරෙන්න බලගතු මන්ත්‍රයක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.