• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

උහුලන්නට බැරි වාස්තු ගින්දර

March 14, 2020
in Astrology
Reading Time: 1 min read
A A
උහුලන්නට බැරි වාස්තු ගින්දර
Share on WhatsAppShare on Facebook

වසර 6කට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ එක් කෙළවරක පිහිටි නිවෙසක වාස්තු පරීක්‍ෂාවක් සඳහා හවස් වරුවක මා ගියා. ඉඩමේ සහ නිවෙසේ තැනින් තැනට යමින් වාස්තු පරීක්‍ෂා කිරීමේදී බොහෝ තැනක තිබුණේ ජරාවාස වූ ස්වභාවයක්. නිවෙසේ ගෘහමූලිකයා වූ උදය මහතා වෛiවරයෙක්. බිරිය අක්කර ගණනක වතු යායක හිමිකාරියක්. නිවෙසට ආසන්නව පිහිටි නගරයේ කඩ සාප්පු කිහිපයක් කුලියට දී තිබුණා. නිවෙසේ වාස්තු පිහිටීම් අනුව මෙම නිවෙසේ අකල් මරණයක් සිදුවිය යුතු බව මා ගෘහමූලිකයාට පැවසීමත් සමඟ උදය මහතා පොඩි දරුවෙක් මෙන් ඉකිගසමින් අඬන්නට වුණා. තාත්තා කෙනෙක් ඒ වගේ ඉකි ගගහා අඬන්නේ උහුලන්න බැරි දුකකට. ඔවුන්ගේ වැඩිමල් පුත්‍රයා සාමාන්‍ය සැත්කමක් අතරතුරදී මියගොස් තිබුණේ නොසිතූ පරිදිය. මිය යන විට පුතණුවන් වෛi විiාලයට සුදුසුකම් ලබා තිබුණා. අපි දවස ගානේ මැරි මැරී ඉපදෙනවා, මැරිච්ච මළකඳන්වලයි, අපෙයි වෙනසක් නැහැ’ උදය මහතාගේ බිරිය මා හා පැවසුවේ කඳුළු සලමිනි. නිවෙසියන්ගේ ජීවිත සහ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම ඒ වන විට කඩාවැටී තිබිණි. නිවෙසේ වාස්තු පරීක්‍ෂා කිරීමට හේතු වූයේ පුතණුවන්ගේ අකල් මරණයත්, එවන් විපතක් දියණියන් දෙදෙනාටද අත්වේ යැයි සිතාය. නිවැසියන්ට එවන් අවාසනාවන්ත ඉරණමක් අත්කර දුන් නිවෙසේ පිහිටි වාස්තු දෝෂ සහ එම දෝෂ ඉවත් කිරීමට මා උපදෙස් ලබා දුන්නේ මෙසේය.

ප්‍රධාන දොර ගිනිකොන දිශාවට පිහිටීම
මෙම නිවෙසේ ප්‍රධාන දොර ගිනිකොනට පිහිටා තිබිණි. මෙලෙස පිහිටීමෙන් නිවැසියන්ට අඩු ආයුෂ, දැඩි මානසික පීඩා, උමතුවීම්, බිය ජනිත කරයි. හිස ආශ්‍රිතව රෝගාබාධ ඇති වෙයි. වැඩිමල් පුතණුවන් මියගොස් තිබුණේ මොළය අකර්මණ්‍ය වීමෙනි. එමෙන්ම සතුට, සැනසීම නැති ගිනි ගොඩක් උඩ ජීවත් වෙනවා වැනි ජීවිත නිර්මාණය වෙයි. ප්‍රධාන දොර ගලවා නිරිත දිශාවට ධන පාදයේ තැබීමෙන් දෝෂය ඉවත් කළේය.
කුරුස පාදම් දෝෂය
වැඩිමල් පුතුණුවන්ගේ නිදන කාමරයේ කුරුස පාදමක් වැටී තිබිණි. එනම් කුරුසයක්, එකතු කිරීමේ (+) ලකුණක් ආකාරයට අත්තිවාරම් කොටස් සැකසීමයි. යම් නිවෙසක කුරුස පාදමක් පවතින විට මතුපිට බිත්ති නිරීක්‍ෂණය කිරීමෙන් එය හඳුනා ගතහැකිය. කුරුස පාදම වැටීම නිවැසියන්ට මාරක ගෙන දෙන ප්‍රබල වාස්තු දෝෂයකි. පිළිකා වැනි දරුණු රෝගාබාධයත්, හදිසි අනතුරු ඇති කරයි. කුරුස පාදම අත්තිවාරමෙන් ගලවා ඉවත් කිරීමට උපදෙස් දුනි.
නිවෙස සමචතුරස්‍රාකාර වීම
නිවෙසක දිග – පළල අතර වෙනස අවමය අඩි 5 අඟල් 6 විය යුතුය. එසේ නොමැති නම් සමචතුරස්‍ර නිවෙසක් ලෙස සැලකේ. මෙම නිවෙසේ දිග – පළල අතර වෙනස අඩි 3කි. සමචතුරස්‍ර නිවෙසක් තුළ මළමිනිසුන් වැනි ජීවිත නිර්මාණය වෙයි. කිසිදු සතුටක් නොමැති ජීවිත ඇතිවෙයි. දිනෙන් දින ලෞකික ජීවිත පිරිහී දැඩි මානසික පීඩනයකින් නිවැසියන් දිවි ගෙවයි. ජීවිතය අන්තයටම කලකිරේ. සමහරුන්ට මතකය අඩු වෙයි. සියදිවි නසාගන්නට පෙලඹෙන්නන් මෙවැනි නිවෙස්වල බහුලය. නිවෙසේ දිග පැත්තට අඩි 4ක කොටසක් එකතු කිරීමෙන් සමචතුරස්‍ර දෝෂය මෙම නිවෙසින් ඉවත් කළේය. පැවැති වාස්තු දෝෂ නිරාකරණයෙන් පසු නිවැසියන්ගේ මානසික තත්ත්වය යහපත් අතට හැරිණි. උදය වෛiතුමන් සමාජ සේවයක් ලෙස නොමිලේ වෛi ප්‍රතිකාර සහ උපදේශන සේවයක් පවත්වාගෙන යයි. බිරිය, දියණියන් සමඟ එකතුව සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නිරත වෙයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

විවාහය සුබ අසුබ වෙන්නෙ කොහොමද

Next Post

මම එන්නේ බදුල්ලෙන්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.