• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අන් අයගේ හිත් කියවන පරහිත් දර්ශන රේඛාව

February 19, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
අන් අයගේ හිත් කියවන පරහිත් දර්ශන රේඛාව
Share on WhatsAppShare on Facebook

ඉතා කලාතුරකින් දැකීමට හැකි මෙම රේඛාව ස්ථානෝචිත රේඛාව හා මනෝ දර්ශන රේඛාව වශයෙන්ද හඳුන්වනු ලබයි. මනෝදර්ශන රේඛාව අල්ලේ පිහිටා ඇත්නම් පුදුම සහගත ඉවක් ඇති අයකු වෙයි. හිප්නොටිසම් මැස්මරිසම් මනෝවිiාව වැනි ක්‍රම හා දර්ශන විiාව උගත් අයගේ අත්ලේ මෙම රේඛාව පිහිටා තිබේ. සාමාන්‍ය ජීවිත ගතකරන පුද්ගලයන්ගේ මෙම රේඛාව පිහිටා නැත. හැම දෙයක් ගැනම විමසිල්ලෙන් බලන සොයන අයටත් මෙම රේඛාව පිහිටා තිබේ.
පුදුම දේ කිවහැකි ඉවක් ඇති මිනිස්සු වෙති. තමන් ඇසුරු කරන පුද්ගලයන්ගේ චරිත ලක්‍ෂණ ගතිගුණ, සිතුම්-පැතුම් ආදිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ඇත. නොදියුණු මිනිස්සු තමාට නිරුත්සාහයෙන්ම වශීවන ගතියක් ඇති වෙයි. මනෝදර්ශන රේඛාව මඟින් ඇති කරවන බලවේගය අනුව සිත තුළ හටගන්නා අදහස් ඉතා ගැඹුරු දර්ශනයක ස්වරූපය හටගනී. මේ අදහස් එන්නේ කෙසේද කියා සමහරවිට තමාවත් නොදනියි.

තමාට පාලනය කරගත හැකි, වැඩ ගැනීමට හැකි අචල චිත්ත සන්තානයක් මෙම රේඛාව මඟින් ඇති කරයි. පරහිත් දර්ශන රේඛාව පිහිටා ඇති අය භූතාත්ම සමඟ දැඩි සම්බන්ධකමක් පවත්වා ගනියි.

දේව වරම් ලත් බව සත්‍ය ලෙස ප්‍රකාශ කරන අයගේ අත්වල මෙම රේඛාව පිහිටා ඇත. මනසෙහි අත්භූත සිතුවම්, දර්ශන මැවේ. මෙම රේඛාවේ බලපෑම් ප්‍රමාණය ඉක්මවා යෑමට පටන් ගත් අය අසාධ්‍ය මානසික ආබාධවලට හැරී අභාග්‍ය සම්පන්න ජීවිත ගතකරති.

පරහිත් දර්ශන රේඛාව ඇති අය සිතන්නේ, පතන්නේ, ක්‍රියා කරන්නේ අන්‍යයන්ට වඩා වෙනස් ආකාරයකටයි. ඔවුහු එවැනි ගුප්ත ජීවිත ගතකරන්නේ කුමක් නිසාද කියා නොදනිති.
මෙම රේඛාව කැඩී බිඳී ඇත්නම් අපස්මාරය වැනි රෝග ඇති කරයි. එසේ නැති නම් පරල වී ශාස්ත්‍ර කීම වැනි තත්ත්වයකට පත්වෙයි. දූපත් ලක්‍ෂණ ඇත්නම් සිහිනෙන් කතා කිරීම, නින්දෙන් ඇවිදීම ආදිය ඇති කරයි. හරස් අතට රේඛා වැටී ඇත්නම් ළඟින් ඇසුරු කරන ඥාතීන් තමන්ට විරුද්ධ බවයි.

චන්ද්‍ර මණ්ඩලයේ උතුරු කොටසින් පටන් ගෙන කුජ මණ්ඩලයෙන් පටන් ගෙන අවසන් වන පරහිත් දර්ශන රේඛාවක් අත්ලේ පිහිටා තිබේ නම් එවැනි අයට කලින් පෙනෙන, දැනෙන, හැඟෙන ඥානයක් ඇති වෙයි. එවැනි අය ගුප්ත ශාස්ත්‍ර ආදියටත් දක්‍ෂ වෙති. මේ දර්ශන වම් අල්ලේ පමණක් ප්‍රදර්ශනය වේ නම් උත්පත්තියෙන් පිහිටා ඇති එවැනි ප්‍රවීණතාවක් දියුණු කර නොගෙන එයින්ම මෝඩ අයකු නැතිනම් පිස්සකු හෝ වීමටත් පෙන්නුම් කරයි.

මනාව පිහිටා ඇති පරහිත් දර්ශන රේඛාවක් සමඟම හෘදය රේඛාවක්, ශීර්ෂ රේඛාවක් අතර කතිර ලක්‍ෂණයක් වැටී තිබේ නම් හිප්නොටිසම් මැස්මරිසම් වැනි ප්‍රේෂණ ක්‍රම ප්‍රගුණ කළ හැකිය. දියුණු කරගත හැකි මනෝ ශක්තියක් ඇති පුද්ගලයෙක් වෙයි.
පරහිත් දර්ශන රේඛාව කුඩාවටත්, රේඛා සමඟ පිහිටා තිබේ නම් එවැනි අය ස්නායු දුර්වලතාවයෙන් හා සුළු දේවල්වලට පවා අධික ලෙස කැලඹෙන අය වෙති.

පරහිත් දර්ශන රේඛාව කුමක්ද කියා නොවටහාගත් අවස්ථාවල කියන පලාපල වැරදී යයි. එම නිසා මෙම රේඛා දෙක පරෙස්සමින් තෝරා ගෙන ඒ අනුව පලාපල කිව යුතුයි. පරහිත් දර්ශන රේඛාවේ විශේෂ ලක්‍ෂණයක් ඇත. එය කිසිම අවස්ථාවක ඍජු රේඛාවක් ලෙස නොවැටහේ. එය අර්ධ කවයක් මෙන්ද එසේ නැතිනම් දුන්නක් මෙන්ද නැමී තිබිය යුතුයි. ඒ අතර මෙය ගැඹුරු හා පැතලි රේඛාවක් නොවේ. පරහිත් රේඛාව සියුම් රේඛාවක් සේ වැටේ.

ගුප්ත ශාස්ත්‍ර තුළින් සමාජයේ ඉහළ තත්ත්වයට පත්වීමට නම් සොලමන්ගේ මුද්ද, ගුප්ත කතිරය, පරහිත් දර්ශන රේඛාව අත්ලේ පිහිටා තිබීම විශේෂ ලකුණු නිසාවෙයි.
තෙරුවන් සරණයි, ඔබට ජයක්ම වේවා.
හස්ත රේඛා, විද්‍යාඥ තිලක් රත්නායක

SendShareShare
Previous Post

මොනාමී ෆ්‍රෙයිටර්ස් මහින්ද්‍රා බ්ලාසෝ රථ පෙළක් මිලට ගනී

Next Post

නිසි තැන අහිමි වුණු ඇය

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.