• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AICPA සහ CIMA ආයතනවල ප්‍රමුඛතම සේවායෝජකයකු ලෙස මහජන බැංකුව සම්මානයට පාත්‍රවෙයි…

February 22, 2023
in Business
Reading Time: 1 min read
A A
AICPA සහ CIMA ආයතනවල ප්‍රමුඛතම සේවායෝජකයකු ලෙස මහජන බැංකුව සම්මානයට පාත්‍රවෙයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් පිරිනැමූ දායකත්වය අගයමින්, AICPA (ජාත්‍යන්තර සහතිකලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමය) සහ CIMA (කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය) යන ආයතන සිය හොඳම සේවායෝජකයින් විසි දෙනා අතරට මහජන බැංකුව නම් කර ඇත. පසුගියදා කොළඹ දී පැවති AICPA and CIMA Top Employer 2023 සම්මාන උළෙලේදී මෙම සඳහා වන සම්මානය මහජන බැංකුව වෙත පිරිනැමිණි.

කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සුවිශේෂ සේවාවක් සිදුකරනු ලබන සේවායෝජකයන් ඇගයීම වෙනුවෙන් ‘AICPA and CIMA Top Employer 2023 සම්මාන උළෙල පැවැත්වෙන අතර, මෙහි ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ දී එම ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් සේවායෝජකයාගේ දායකත්වය මෙන්ම, අදාළ සේවායෝජකයා විසින් සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට වෘත්තීයමය වශයෙන් ඉහළට යාම වෙනුවෙන් සලසන අවස්ථා කෙරෙහිද අවධානය යොමු කරයි.

මහජන බැංකුව සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයින්ට වෘත්තීයමය විශිෂ්ටත්වය ළඟා කරගැනීමට අවශ්‍ය පුහුණුව හා සම්පත් ලබාදීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙයි. එමෙන් ම ගනුදෙනුකරුවන් වෙත ගුණාත්මක හා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන දක්ෂ වෘත්තිකයන් කණ්ඩායමක්ද මහජන බැංකුව සතුය.

SendShareShare
Previous Post

ලංකාවේ දක්ෂතම දේශපාලන ආර්ථික විශේෂඥ කණ්ඩායම තරු පහේ හෝටලයකදී එළියට දාපු මොකක්ද මේ THE BLUE PRINT…

Next Post

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලාත් එළියට බසී! සුපුරුදු පරිදි පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර! VIDEO

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.