• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් ලොක්කන්ට තෑගි දෙන්න පොලිස් OICලා 94ක් සල්ලි එකතු කරලා! සමහරුන්ගෙන් 10000ක් අරගෙන! නම් ලිස්ට් එකම CIDයට! ‌පොලිස්පතිට යකා නැගලා!

January 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වැඩ කරන්න දෙන්නෙ නෑ! අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ SSP තිලකරත්න අයින් වෙයි!
Share on WhatsAppShare on Facebook

ඉහළ පොලිස් නිලධාරීන්ට තෑගි බෝග ලබාදීමට මුදල් එකතු නොකරන ලෙසට ලබා දී ඇති නියෝග නොතකා මුදල් රැස්කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු 94 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් පවත්වා එම ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණයකර තිබේ.

ඒ අනුව බොහෝ විට අද (17) දිනය තුළ එම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ලැයිස්තුවක් පොලිස්පතිවරයා විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරනු ඇත.

පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ දිස්ත්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ පොලිස්පතිවරයා සූම් තාක්ෂණයෙන් ඊයේ (16) පැවති රැස්වීමකදී ද මේ බව සඳහන් කර ඇත.

පොලිස් ස්ථානවල පැවැත්වෙන වාර්ෂිත සහ අර්ධ වාර්ෂික පරීකෂණවලට සහභාගිවීමට පැමිණෙන ඉහළ පොලිස් නිලධාරීන්ට කන්න බොන්න දීමටත් පොලිස් ස්ථාන ලස්සන කිරීමටත් මුදල් එකතු කිරීම්, අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉහළ පොලිස් නිලධාරීන් සතුටු කිරීමට මුදල් වෞචර් සහ තෑගි ලබාදීමට මුදල් රැස්කිරීම් සහ ස්ථානමාරු වී ඉහළ පොලිස් නිලධාරීන් වෙනත් ප්‍රදේශයකට යන විට ඒ අයට තෑගි දීමට මුදල් එකතු කිරීම් මෙම පොලිස් ස්ථානාධිපතිවරු 94දෙනා කර ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කෙළේය.

මෙම වාර්තාව පොලිස්පතිවරයා අතට පත්කර ඇත්තේ පොලීසියේ බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශය විසිනි. එම බුද්ධි වාර්තාවන්ට අනුව රුපියල් 3000සිට 10,000 දක්වා විවිධ ප්‍රමාාණයන්වලින් පොලිස් ස්ථානාධිපතිවරු තමන් යටතේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් මුදල් එකතුකර ඉහළ නිලධාරීන්ට රුපියල් ලක්ෂ ගණන් වලින් තෑගි ලබා දී ඇති බවද එම බුද්ධි වාර්තාවල ඇති බව කියයි.

ඉතා සුළු වැටුපක් ලබන පොලීසියේ කොස්තාපල්වරු මේ නිසා දැඩි අසහනයකට පත්ව ඇති බවත් ඒ අය පොලිස්පතිවරයාට යොමු කර ඇති පෙත්සම් රැසක් සැළකිල්ලට ගෙන බුද්ධි අංශ යොදා මෙම තොරතුරු සොයා බැලීමක් පොලිස්පතිවරයා කර ඇති බවත් පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

එම බුද්ධි අංශ වාර්තාවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් මෙවර අලුත් අවුරුද්ද වෙනුවට තෑගි බෝග වෙනුවට මුදල් ලබාගෙන ඇති බවත් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු සිය පොලීසිවල සේවයේ නිරත නිලධාරීන්ගෙන් රැස්කර රුපියල් ලක්ෂ දෙක තුන ලබාදී ඇති බවත් එම වාර්තාවල සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

මාධ්‍යවේදී ප්‍රසාද් සමරතුංගගේ ‘තාත්තා’ රිදී තිරයට! ප්‍රසාද්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය…!

Next Post

අපි කිව්වා නේද නාමල් LIVE එනවා කියලා! ඇවිල්ලා හැබැයි වැඩේ ටිකක් අප්සට් වගේ! වීඩියෝ එක බැලුවාම තේරෙනවා නේද? VIDEO & PHOTOS

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.