• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍යවේදී ප්‍රසාද් සමරතුංගගේ ‘තාත්තා’ රිදී තිරයට! ප්‍රසාද්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය…!

January 17, 2023
in Heart
Reading Time: 1 min read
A A
මාධ්‍යවේදී ප්‍රසාද් සමරතුංගගේ ‘තාත්තා’ රිදී තිරයට! ප්‍රසාද්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය…!
Share on WhatsAppShare on Facebook

තරුණ මාධ්‍යවේදියකු මෙන්ම සිනමාකරුවකුද වන ප්‍රසාද් සමරතුංගගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘තාත්තා’ වෘතාන්ත චිත්‍රපටය ළඟදීම දිවයිනේ සිනමාහල්වල ප්‍රදර්ශනය වීමට නියමිතය. කලාත්මක සිනමාවට බොහෝ නැඹුරුව, ලේක්හවුස් ආයතනයේ ‘සරසවිය’ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරන ප්‍රසාද් සමරතුංග මින් පෙර ‘ඉස්කෝලෙට මං ආවා’ නමැති වෘතාන්ත චිත්‍රපටයද අධ්‍යක්ෂණය කළේය. මෙවර ප්‍රදර්ශනයට නියමිත ‘තාත්තා’ චිත්‍රපටයද ඉතා කලාත්මක චිත්‍රපටයක් ලෙස සැලකෙන අතර, එය පිය සෙනෙහස ගැන නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් වෙයි. කොළඹින් බැහැර ගමක ජීවත්වන පහළ මධ්‍යම පාන්තික පවුලක් ගැන කියැවෙන කතාන්දරයක් මෙම චිත්‍රපටයට පාදක වී ඇත.

මෙහි ප්‍රවීණ නළු නිළියන් කිහිප දෙනකු සහ දක්ෂ ළමා නළු නිළියන් රැසක්ද රංගනයෙන් දායක වෙති. ‘තාත්තා’ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ වත්මන් සිනමාවේ බොහෝ කලාත්මක චිත්‍රපට නිෂ්පාදනය උදෙසා තම දායකත්වය සැපයූ තරුණ ව්‍යාපාරිකයකු වන රූෂාන්ත විජේනායක විසිනි.

‘තාත්තා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත කුමාර තිරිමාදුර සහ නිල්මිණි තෙන්නකෝන් විසින් රඟන අතර ළමා රංගන ශිල්පීන් වන තිසෙව් සත්සිළු විජේනායක, සදෙව් වලිමුනි, ඔනෙලි හිමහංසි, කුයේෂා අනගි සහ තවත් නළු නිළියන් රැසක් රංගනයට දායක වෙති. තරුණ පරපුරේ සම්මානනීය කලාත්මක කැමරා අධ්‍යක්ෂවරයකු වන සිසිකිරණ පරණවිතාන විසින් ‘තාත්තා’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදුකර ඇත. සංගීත නිර්මාණය කර ඇත්තේද සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයකු වන දිනේෂ් සුබසිංහ විසිනි. කතා සංකල්පය සහ තිර රචනය ලලිත් වර්ණප්‍රියගෙන් වන අතර, සහාය අධ්‍යක්ෂණය තරිඳු ඉලංගකෝන් ගෙනි. කලා අධ්‍යක්ෂණය ගීතානි සෙනෙවිරත්න සහ අංග රචනය තාරක අධිකාරිගෙනි. ගී පද රචනය වෛi ශානි ඇන්තනීගෙන් වන අතර, ගීත ගායනා නලින් පෙරේරා සහ උපේඛා නිර්මාණිගෙනි. නිෂ්පාදන කළමනාකරණයෙන් සහ මාධ්‍ය සම්බන්ධීකරණයෙන් උපුල් නිශාන්ත මෙම සිනමා නිර්මාණයට දායක වී ඇත.

SendShareShare
Previous Post

පොහොට්ටුව ලොකු ප්‍රශ්නයක! දීගන්න බැරි තරමට කට්ටිය නාමයෝජනා ඉල්ලනවලු! ඒ නිසා ලොකු තරගයක්ලු ඇතුළෙ! VIDEO

Next Post

පොලිස් ලොක්කන්ට තෑගි දෙන්න පොලිස් OICලා 94ක් සල්ලි එකතු කරලා! සමහරුන්ගෙන් 10000ක් අරගෙන! නම් ලිස්ට් එකම CIDයට! ‌පොලිස්පතිට යකා නැගලා!

MORE NEWS

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News
Heart

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News
Heart

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News
Heart

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News
Heart

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News
Heart

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

Load More
අවුරුද්දක නිහැඬියාවකින් පසු සුජීව පාර්ලිමේන්තුව හොල්ලයි! ආණ්ඩුවේ පළු යවයි! බාධා කරන්න ආපු ඇමැතිවරුන්ට නොකවුට් වෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයට අත තියන්න එපා මේ රට විනාශ වෙයි! සුජීව සේනසිංහ පාර්ලිමේන්තුව දෙවනත් කරයි! Sri Lanka Latest News

"ජේ.ආර්..ප්‍රේමදාස..චන්ද්‍රිකා අධිකරණයට අත ගැහුවේ නැහැ... මේ වැඩේ කරන්න එපා.." සුජීව සේනසිංහ

Read more
අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.