• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

රුසියානු සාහිත්‍ය උළෙල කොළඹදී පැවැත්වෙයි!

December 3, 2022
in Uncategorized
Reading Time: 1 min read
A A
රුසියානු සාහිත්‍ය උළෙල කොළඹදී පැවැත්වෙයි!
Share on WhatsAppShare on Facebook

කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය සංවිධාන කරන ‘රුසියානු සාහිත්‍ය උළෙල’ පසුගිය 30 වැනිදා සවස කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එම උළෙලේ මෙවර තේමාව වූයේ රුසියාවේ දගෙස්තාන මහා කවි රසුල් ගම්සාතොව් ජන්ම ශත සංවත්සර වර්ෂාරම්භයයි. ඒ නිමිත්තෙන් ඉතිහාසයේ ප්‍රථම වරට ‘රුසියානු කවි සැඳෑවක්’ පැවැති අතර, ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ, ආරියංශ රණවීර, කරුණාරත්න අමරසිංහ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, කරුණාතිලක හඳුන්පතිරණ, තනුජා ධර්මපාල, දයාරත්න දලවැල්ල, අමල් ශාන්ත මුනින්ද්‍රදාස, ෆීලික්ස් ප්‍රනාන්දු, සුධර්මා සුභාෂිණී යන රුසියානු කවි පරිවර්තකයෝ සිය කවි ගායනා ඉදිරිපත් කළහ.

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, බුද්ධදාස ගලප්පත්ති, නන්දන වීරසිංහ, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යන කවීන් සහ සංගීතවේදී නදීක ගුරුගේ අදහස් දැක්වීමෙන් දායක වූ කවි සැඳෑවේ සභාපතිත්වය දැරුවේ චූලානන්ද සමරනායක විසිනි.

මීට සමගාමීව 2021/2022 වසරවල මෙරට පරිවර්තකයන් පළ කළ රුසියානු ග්‍රන්ථ රැසක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම්, කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මරියා එල්. පොපෝවා මහත්මිය වෙත පිළිගැන්වීමද සිදුකෙරිණි.

රිසියානු සාහිත්‍යය මෙරට ප්‍රචලිත කිරීමේ දී සිදුකරන ලද මහඟු මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ‘ලියෝ තොල්ස්තෝයි සම්මානය’ පසන් කොඩිකාර (මරණාපරව) සහ මහින්ද සෙනරත් ගමගේ යන සාහිත්‍යවේදීන් දෙපළට පිරිනැමීද මෙහිදී සිදුකෙරිණි.

SendShareShare
Previous Post

නීති හදන තැන නිලධාරීන්ගෙන් ඉල්ලීම් ගොඩක්! මහලේකම්වරයාගේ විශ්‍රාම වයස 60 ඉඳන් 63 කරන්න ඉල්ලලා! මහලේකම්ගේ ලේකම්ට විශ්‍රාම වැටපක් වාහන පර්මිට් එකක් ඇතුලු පහසුකම් ඉල්ලලා! පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයසත් 63 කරන්න ඉල්ලලා! දෙකකට බෑ කියයි! එකකට කොන්දේසියක් දමයි!

Next Post

මේස ලාච්චුවේ දාලා ලොක් කරලා තියෙන බැසිල්ගේ මහා රහස ‘මව්රට’ හොයාගත්තා! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.