ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉහළම ජයක් ලබන බව පිනකල් ශ්‍රී ලංකා 2023 නමැති සම්මාන උළෙලකදී සම්මානයක් දිනා ගත් ජ්‍යොතිෂවේදයකු සදහන් කර සිටියේය. Sri Lanka Latest News
ADVERTISEMENT
හෙතෙම කියා සිටියේ තමන් විශ්ව මාතාවගෙන් සහ හිරු දෙවියන්ගෙන් ලැබෙන පණිවුඩ මෙසේ තමන් විසින් බෙදාහරිනු ලබන බවකි.
එමෙන්ම 2024දී රට ස්වයංපෝෂිත වන බවද මෙම ජ්‍යොතිෂාවේදියා විසින් සදහන් කර සිටියේය.