රට පුරා බොහෝ ප්‍රදේශවල අලුතින් කැසිනෝ ශාලා ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
ADVERTISEMENT
පසුගිය අරගල සමයේ ගෝඨාගෝගම ලෙස නම් කරන ලද අරගල භූමිය ද කැසිනෝ ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර දීමට නියමිතව ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙරට මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ඇති කරන ලද එම ස්ථානය කැසිනෝ ශාලාවකට ලබා දීම ඉතාම සාහසික ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමිනි.