• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න ව්‍යාපාරිකයන් ගන්නා උත්සාහයට ආණ්ඩුකාරවරයාගේ විරෝධය! Sri Lanka Latest News

January 18, 2024
in Uncategorized
Reading Time: 2 mins read
A A
දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…
Share on WhatsAppShare on Facebook

දළදා මාලිගා පරිශ්‍රයේ සම්භාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් ගනු ලබන උත්සාහය සම්බන්ධයෙන් විරෝධතාවය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී සියලු පාර්ශවයන් පලකල බවත්, ඒ අනුව එවන් කිසිදු ව්‍යාපාරයකට අනුමැතියක් ලබා නොදිමට සියලු ආයතනවලට නියම කරනු ලැබූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා මහා නාහිමිවරුන්ට දැනුම් දුන්නේය. (Sri Lanka Latest News)

මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර් ධන කටයුතු සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් දැනුවත් කිරීම සදහා අද 18 පෙරවරුවේ මහා විහාර වෙත ගොස් මහානායක හිමිවරු දෙනම හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ බව දැන්වීය.

2024 වසරේ මුල් මාස හත ඇතුලත මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සදහාම ප්‍රධාන නිර්නායක හතරක් යටතේ ප්‍රමුඛතා ගත කොට ගමෙන්ම හදුනාගනු ලබන සංවර් ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට වසර ගණනාවකට පසුව රුපියල් මිලියන 650යකට වැඩි මුදලක් ලබා දීමට රජය කටයුතු කර ඇති බව ද ඔහු මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමින් වහන්සේලා හමුවේ පැවැසීය.

ජනාධිපතිවරයා වර්ෂික අයවැය ප්‍රකාශයෙන් දන්වා සිටි පරිදි ගම් මට්ටමින් ජනතාව, විවිධ ග්‍රාමීය සංවිධාන සහ ජනතා නියෝජිතයන් රෑස් කොට කඩිනමින් සපුරාගත යුතු අත්‍යාවශ්‍ය ව්‍යාපෘති හදුනාගෙන ඒවා කඩිනමින් ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවට ඉදිරිපත් කොට එහි අනුමැතියෙන් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට යොමුකල යුතු බවත්, අනතුරුව මුදල් අමාත්‍යාංශය මගින් පෙබරවාරි මාසය තුල මුදල් ලබා දීමටත්, ඒවා කඩිනමින් ආරම්භ කොට ජුලි 31 දින වන විට නිමා කල යුතු බවටත් උපදෙස් ලැබී ඇති බව පෙන්වා දෙනු ලැබිය.

මේ ක්‍රමවේදයෙන් මෙතෙක් කිසිදු ආකාරයක ප්‍රතිපාදන නොලැබු දුෂ්කර ප්‍රදේශ සදහා ද විශේෂ අවධානය යොමු කොට ඇති බවත් , ඒ හේතුවෙන් ප්‍රතිලාභ කිසිදු අසාධාරණයකින් තොරව ගමින් ගමට ලැබෙන බව ද එහිදී ආණ්ඩුකාර වරයා පැවැසීය.

අනතුරුව ගැටබේ රාජෝපවනාරාමයේ දී අනුනායක හිමියන් බැහැ දැක උන්වහන්සේ වෙත ද මෙම කරුණු සැල කර සිටීමට පියවර ගත් ආණ්ඩුකාරවරයා, උන් වහන්සේලාගෙන් රටේ පවතින විවිධ තත්වයන් සහ අවස්ථා සම්බන්ධයෙන් ලබා දෙන අවවාද සහ උපදෙස් සම්බන්ධයෙන් ජනපතිතුමා ඇතුළු රජයේත් , පළාත් සභාවේත් ප්‍රණාමය පල කළේය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ සහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මින් ද එක්විය.

kandyprimenews

SendShareShare
Previous Post

2024 ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පහක් I Sri Lanka Latest News

Next Post

මාධ්‍ය සංවිධාන- සිවිල් සංවිධාන-ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කණ්ඩායම්-වෘත්තීය සමිති සියල්ලම පළමු වතාවට විපක්ෂනායක කාර්යාලයට එයි! ආණ්ඩුව ගේන්න යන ඔන්ලයින් පනතට එරෙහිව දැවැන්ත සන්ධානයකට යන්න තීන්දු කරයි! විපක්ෂනායකවරයාගෙනුත් ප්‍රතිඥාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.