Tag: wasantha mudalige

නීතිපති උපදෙස් නෑ! වසන්තව ආපහු ඇතුළට දමයි!

වසන්තව ආයෙත් පොලිසියෙන් අල්ලන් ගිහින්! I Sri Lanka Latest News

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස ...

කැලණිය පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් කර නෑ! පේරාදෙණිය සමසෞඛ්‍ය විද්‍යා පීඨය තාමත් අධ්‍යයන කාලසටහන් ඉදිරිපත් කර නෑ! අන්තරේ වසන්ත පාර්ලිමේන්තුවට ඇවිත් කියයි! තේරීම් කාරක සභාව වහාම ක්‍රියාමාර්ග ගනී!
වසන්තය එනවා සත්තයි…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨාව ගෙදර යවපු අරගලයේ වසන්ත පාර්ලිමේන්තුවට ගෙන්වයි! මැතිඇමැතිවරු ඉස්සරහා තියාගෙන වසන්ත ප්‍රශ්න ඔක්කොම කතා කරයි! VIDEO

අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ අධ්‍යාපනය පිළිබද තේරීම් කාරක සභාව හමුවට පසුගියද කැදවා තිබිණ. ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ප්‍රශ්න පිළිබද ...

දවස් 167ක් හිරගෙදර ඉඳලත් වසන්තගේ හයිය එදා වගේමයි! එළියට ඇවිල්ලා දවස් 4ක් ඇතුළත සිසුන් එක්ක පාරට බැහැලා විනාඩි 28ක ඇඟ හිරිවැටෙන කතාවක් කරයි! ගෝඨා-මහින්ද-බැසිල් එළවපු හැටිත් කියයි! ආණ්ඩුවට අභියෝගයකුත් කරයි! VIDEO

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂය ඒකාබද්ධ වෙද්දී අන්තරේ එළියේ බෙදිලා හිටපු වෘත්තීය සමිතිත් එකමුතු කරයි! ඒකාබද්ධ ප්‍රකාශයකට අස්සන් කරයි! වැඩේ පටන් ගනිද්දීම කොළඹ හතේ කරන්ට් කපයි!

අන්තරේ මැදිහත්වීමෙන් ඊයේ දින ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කොට විශේෂ ප්‍රකාශයකට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණ. ඊට ...

පැය 24ක් ඇතුළත යාපනයෙන් පිටවෙන්න! වසන්තලාට යාපනයේදී බෝඩ් උස්සගෙන සිංහලෙන් කෑ ගහපු මිනිස්සු කාගේ කව්ද? වසන්තලා රැස්වීම නවත්වලා කොළඹ ආවාද? ඇත්ත කතාව මෙන්න! VIDEO

පැය 24ක් ඇතුළත යාපනයෙන් පිටවෙන්න! වසන්තලාට යාපනයේදී බෝඩ් උස්සගෙන සිංහලෙන් කෑ ගහපු මිනිස්සු කාගේ කව්ද? වසන්තලා රැස්වීම නවත්වලා කොළඹ ආවාද? ඇත්ත කතාව මෙන්න! VIDEO

ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන්න බලකරමින් යාපනය නගරයේදී අන්තරේ පසුගියදා සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. යාපනයේ සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් ඒකට සම්බන්ධ වුණා. ...

ෂැංග්‍රිලා එකේ චූන් එකේ ඉන්නවා කියලා සමාජ මාධ්‍ය ජාලා හොල්ලන ෆොටෝ එක ගැන පළමු වරට වසන්ත මුදලිගේ කතා කරයි! VIDEO

ෂැංග්‍රිලා එකේ චූන් එකේ ඉන්නවා කියලා සමාජ මාධ්‍ය ජාලා හොල්ලන ෆොටෝ එක ගැන පළමු වරට වසන්ත මුදලිගේ කතා කරයි! VIDEO

තමන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඡායාරූපය පිළිබදව අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ අද දින පළමුවරට මාධ්‍ය ...

අන්තරේ කැඳවුම්කරු වසන්ත උතුරට යයි! අරගලයට යාපනය සරසවියත් එකතු කරගෙන ඊළඟ සටනට සූදානම් වෙයි! VIDEO

අන්තරේ කැඳවුම්කරු වසන්ත උතුරට යයි! අරගලයට යාපනය සරසවියත් එකතු කරගෙන ඊළඟ සටනට සූදානම් වෙයි! VIDEO

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අද දිනයේ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. මීට ...

රනිල් අදත් පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා විරෝධතා කරන්න ආවොත් සලකන්නෙ මෙහෙමයි ගෙදරට වෙලා ඉන්න කියලා! අපි රනිල්ට කියනවා එයා ජනාධිපති කියලා හිතන් ඉන්නවා නම් අපි මේ රටේ පුරවැසියෝ! වසන්ත අදත් වතුර කාගෙන මහපාරේ සටනේ! VIDEO
Page 2 of 14 1 2 3 14