තමන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඡායාරූපය පිළිබදව අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ අද දින පළමුවරට මාධ්‍ය හමුවේ අදහස් පළ කළේ මෙසේය.