රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස සිතා සිටින්නේ නම් තමන් මේ රටේ පුරවැසියකු බව අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා කීය.
වසන්ත මුදලිගේ පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා උද්ඝෝෂණ නොපවත්වන ලෙස පාර්ලිමේන්තුවේදී කියා සිටියද උද්ඝෝෂණය කිරීම ජනතා අයිතියක් බවය.










