අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අද දිනයේ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීය.
මීට අමතරව කලාකරුවන්, විශ්වවිද්‍යාල ඇදුරන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටද වසන්ත මුදලිගේ පියවර ගෙන තිබිණ.










