ජාත්‍යන්තර නීතීන්ට අනුකූල නෑ! මිනිස් අයිතිවාසිකම් සීමා වේවි! බොහෝ වගන්ති අපැහැදිලියි! නීත්‍යනුකූල ප්‍රකාශයන් පවා අපරාධ ලෙස අර්ථ දක්වන්න පුලුවන්! ත්‍රස්ත විරෝධී පනත සහ ඔන්ලයින් පනත ගැන එක්සත් ජාතීන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ දැඩි අවධානය යොමුව ...