පසුගිය වතාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ජිනීවාහි මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදී ලංකාවට පක්ෂව ජන්ද 11ක් ලැබිණ.
නමුත් මෙවර එය 7 දක්වා පහත් වැටී තිබීම විශේෂ සිදුවීමකි.
කැපී පෙනෙන සිදුවීම වූයේ මෙවර ඉන්දියාව සහ ජපානය ජන්දය දීමෙන් වැළකී සිටීමය.