ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ දැඩි අවධානය යොමුව ඇත.Sri Lanka Latest News
එම කාර්යාල නිකුක් කළ ප්‍රකාශයක සදහන් වන්නේ මේ හරහා මිනිස් අයිතිවාසිකම් සීමා විය හැකි බවත්, නීත්‍යානුකූල ප්‍රකාශයන් පවා අපරාධ ලෙස අර්ථ දැක්විය හැකි බවත්ය.