රනිල්ගේ ආණ්ඩුව 2018 අවුරුද්දෙත් ඡන්දෙ කල්දාන්න මේ වගේම ගේමක් ගැහුවා! හැබැයි කොමිසම ඉදිරියේ ඒක අකුළගන්න සිද්ධ වුණා! සීමා නිර්ණය කරන්න රනිල්ම පත්කළ හිටපු මැකො දේශප්‍රිය හපුහින්න යවපු ලියුම පච කරලම දායි!
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප ...