ඡන්ද ඉලක්ක කරලා හාල් බෙදනවා.. සල්ලි බෙදනවා.. බාර් ලයිසන් බෙදනවා.. කාර් පර්මිට් බෙදනවා..! ජනාධිපතිවරුන්ගෙන් ආණ්ඩුවලින් පලප්රයෝජන ගත්ත ආර්ථික ඔස්තාර්ලා මේවා ගැන ‘මීක්’ නෑ! මොනවා වුණත් හිටපු මැකෝ නම් කට ඇරලා කියනවා මේක වැරදියි කියලා! VIDEO I Sri Lanka Latest News
ආණ්ඩුව සහල් දුන් පළියට ඡන්දය දෙන්න එපා යැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පැවසීය.Sri Lanka Latest News ඒ සහල් ...