ඡන්ද නොතියන එක මහා අපරාධයක්! ඒක රටක නොවිය යුතු දෙයක්! අගෝස්තු මාසයේවත් ඡන්දය තියාවි! හිටපු මැකෝ පුංචි ඡන්දය ගැන කතා කරයි! VIDEO
නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි. එය රටක නොවිය යුතු දෙයක් බව ...