• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

June 6, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන. කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වන්නේ ලංකාවේ ඉහළම Z-Score අගය ඇති සිසුන් පිරිසයි. එනයින් හෂිනිගේ මේ දක්ෂතාව සුවිශේෂ එකක්.Sri Lanka Latest News

උපාධි ප්‍රදානය කෙරෙන්නේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින්. උපාධිධාරීන්ට පදක්කම් පැලඳවීමත් උන්වහන්සේ අතින් සිදුකෙරෙනවා. එහෙත් හෂිනි කාන්තාවක වීම නිසා ඇයට සිදුවන්නේ පදක්කම් 16ම තම දෑතින් පලඳාගැනීමටයි. ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයේ වඩාත්ම වැදගත් දේ වැදගත් විදියට සිදුවන්නේ නැහැ. සරලව කිව්වොත් ඇයට ප්‍රදානය කිරීමක් මෙතැන නැහැ. ඇත්තේ හෂිනිකා තමන්ටම පුදාගැනීමේ උත්සවයක්. ඒකත් 16 වතාවක්.

වසර හතර පහක මහත් පරිශ්‍රමයක, කැපකිරීමක සාඩම්බර අග්‍රඵලය වෙනුවෙන් චරිතවත් කුලපතිවරයකු හෝ කුලපතිවරියකගේ දෑතින් මෙකී සම්මාන පැලඳවීම සිදුවූයේ නම් ඇයටත් සහෝදර ශිෂ්‍ය ප්‍රජාවටත්, විශ්වවිද්‍යාලයටත් මීට වඩා අභිමානයක් නොවන්නේද? උපකුලපති වැනි තනතුරකට මෙවැන්නන් කෙතෙක් ගැළපෙනවාද යන්න සිතීමට මෙයත් හොඳ අවස්ථාවක්.

අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන් කුලපති ධුරයට පත්කරනු ලැබුවේ දේශපාලන දොළපිදේනියක් ලෙස බව අප සැම දන්නා කරුණක්. එසමයේ සමහර සිසුන් උන්වහන්සේගෙන් උපාධිය ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කළා.

දේශපාලන හෙංචයියෙක් මෙන්ම වෘත්තීය සමිති නායකයකුට කුලපති ධුරය පිරිනැමීම පිළිබඳ එකල පැවැති විරෝධතාව හමුවේ කියවුණේ එම ධුරයට පැවරෙන සැලකිය යුතු වැඩ රාජකාරියක් නොවන බවයි. උපාධි ප්‍රදානෝත්සවය පැවරෙන මූලිකම වගකීමක් බව කියවුණා. එයටද උන්වහන්සේ වැන්නෙක් කෙතරම් නොගැළපෙනවාද යන්න මේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පේනවා.

හිමිනමක වීම නිසා වාඩිවී සිටීම මෙන්ම සිසුවියන්ට පදක්කම් නොපැලඳවීම සිසුන්ගේ ලස්සනම දවස අවලස්සන කරනවා. ගෞරවනීය හෝ වැදගත් තෙර නමක් වූයේ නම් ඒත් කමක් නෑ. මේක ලිව්වේ බෞද්ධකමට ගහන්න නොවෙයි. පොඩ්ඩක් හිතලා බලන්න.

මහින්ද රූබසිංහ

SendShareShare
Previous Post

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Next Post

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper