• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!

June 15, 2022
in Politics
Reading Time: 1 min read
A A
හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!
Share on WhatsAppShare on Facebook

.ඉන්දු පැසිපික් කලාපයේ මොනයම් අන්දමකින් හෝ සන්නද්ධ වැ කුපිතකරවීමේ ක්‍රියාමාර්ගයක් හෝ ආරාවුලක් හෝ ගැටුමක් හෝ ඒ අන්දමේ ආතතියක් හෝ ඇතිකරවන සිද්දියක් හෝ චීනය විසින් ඇති කරනු ලබන්නේ නම් එය මර්ධනය කිරීම උදෙසා ක්‍රියා කරන බවට“ක්වැඩ්”සංවිධානයේ රටවල්(ඇමරිකාව,ජපානය,ඉන්දියාව,සහ ඕස්ටේ්‍රලියාව)චීනයට අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාගර නීතිය සහ ජාත්‍යන්තර සාගර නීතිය උල්ලංඝණයකරන්නේම් තමන් සෙසුරටවල ආරක්‍ෂාව උදෙසා එ වන් ක්‍රියාමාර්ගයක් ගන්නා බව පසු ගිය අඟහරුවා දා ක්වැඩ් සංවිධානයේ නායකයින් විසින් පවත්වන ලද සාකච්ඡාවකින් පසුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

ඉන්දු පැසිෆික් කලාපයේ පවත්නා අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමයෙන් ලැබෙන සහායද සාකච්ඡාවට දැඩිව භාජනය කෙරී තිබේ.

රුසියන් යුක්රේන් ගැටුම ඇතුළුව ජාත්‍යන්තරයේ පවත්නා මානුෂීය ආරාවුල් ගැනද සාකච්ඡා කෙරී ඇත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!

Next Post

චීනෙට යළිත් කොවිඩ්! සැපයුම් ජාලයම කඩන් වැටෙයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.