• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!

June 15, 2022
in Politics
Reading Time: 3 mins read
A A
චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!
Share on WhatsAppShare on Facebook

චීනය නිදාගෙන සිටින කොටි අවදි කර ගැනීමේ මානසික ව්‍යාධියකින් පෙළෙන බව දේශපාලන නිරීක්‍ෂකයෝ කියති.

මේවනවිට චීනාට ඒ ව්‍යාධිය උග්‍රවී තිබේලු.

ඒ ලෝකයේ බලවතුන් යැයි සම්මත රටවල් කුපිත කරවා ගැනීමටය.

ගත වූ සතියේ දී චීනා ඇමරිකාව සහ ජපානය “වලියකට” පටලවා ගැනීමට උත්සාහ දරා තිබේ.

චීන“මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාව” කීප වරක්ම හිතාමතාම පිලිපීන මුහුදු සීමාවට කඩා වැදී “යුධ ශිල්ප”දැක්වූ බව දේශීය ප්‍රවෘත්ත්ති සේවයක් නිවේදනය කර ඇත.

එ සේම විවිධ වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා ගණනාවක් ද ප්‍රහාරක මුහුදු යාත්‍රා ගණනාවක් ද චීනය ආසන්නය්ම පිහිට තායිවානය අවට “කරක්ගසා”ඇති බව ද මාධ්‍ය කියයි.

චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට අයත් ප්‍රහාරක මුහුදු යාත්‍රා කීපයක් තායිවානය අවට අනවසරෙන් හැසිරෙද්දී මහා පරිමාණයේ ප්‍රහාරක ගුවන්යානා ප්‍රවාහනය කෙරෙන 055 වර්ගයට අයත් ප්‍රහාරක මුහුදු යාත්‍රාවක් උතුරු චීන සාගරයේ සිට මියාකෝ සමුද්‍ර සන්ධිය ඔස්සේ පැසිෆික් සාගරයට ගොස් තිබේ.පසුගිය මැයි දෙවැනිදා(2)සිට පුරාසතියක්ම දිනපතාම සේ ගොස් ඇතැයි මාධ්‍ය වැඩිදුරට ද සඳහන් කර ඇත.

චීනයේ වැඩකටයුතු රහසිගතව විමර්ෂණය කරන ඇමරිකානු යුධ නිරීක්‍ෂකයන් වාර්තා කර ඇත්තේ ඉතා ළඟදීම චීනය තායිවානයට පහර දෙන බවයි.

ඒ නිරීක්‍ෂණ වාර්තාවේ තොරතුරු “හොංකොං”පුවත්පතේ උපුටා දක්වා තිබේ.

එ සේ වන විට ඇතිවන ආක්‍රමණශීලී යුධවාතාවරණයෙන් තායිවානය ආරක්‍ෂා කිරීම සඳහා ඇති උපරිම ආරක්‍ෂක මාධ්‍යය ගුවන් ප්‍රහාරක ශීල්පීය ක්‍රමෝපායන් පමණක් බව ඇමරිකානු යුධ නිරීක්‍ෂකයින් සිය වාර්තාවේ නිර්දේශ වශයෙන් ඉදිරිපත් කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!

Next Post

හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.