• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

බලුකිස්තානයේදී චීනුන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර!

May 31, 2022
in Politics
Reading Time: 2 mins read
A A
බලුකිස්තානයේදී චීනුන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර!
Share on WhatsAppShare on Facebook


“බලෝච් (බලුකිස්ථාන) විමුක්ති හමුදාවේ”මරගෙන මැරෙනෙ බෝම්බකාරියක් විසින් පුපුරවා ගන්නා ලද බෝම්බයකින් චීන ජාතිකයින් සිව් දෙනෙක් මිය ගියහ. ඉන් තුවාල ලැබූ සිව් දෙනා ගෙන් තුන් දෙනෙක්ම චීන ජාතිකයෝය.

බෝම්බකාරිය විමුක්ති හමුදාවේ“මජීඩ්”බලකායට අයත් සාමාජිකාවකි.ප්‍රහාරය චීනජාතිකයින් අරමුණුකර මගී බසරථයක් ඉලක්ක කර පසුගිය අප්‍රේල් 26 වැනි දා කරච්චි විශ්ව විදා්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය ඉදිරිපිට දී පුපුරවා ගත්තකි.

කොන්ෆ්‍යුසියස් ආයතනය යනු වීනයේ ආර්ථිකය,සංස්කෘය,සහ දේශපාලනය සංකේතවත් කර පෙන්වීම උදෙසා ස්ථාපිත මධ්‍යස්ථානයකි.

මේ ප්‍රහාරය මෙ වසරේ චීන ජාතිකයින් ඉලක්ක කර පාකිස්ථානයේ කරච්චියේ දී සිදු වු පළමු ප්‍රහාරයයි.බ්ලොච් කාන්තාවක් මරාගෙන මැරෙනබෝම්බ කාරියක් වශයෙන් සන්නද්ධ අරගලයේ පාර්ශවකාරිනියක්වීම දෙවරක් විමර්ශණය කළ යුතු සිද්දියක බව මතයකි.

පිපිරීමෙන් අනතුරුව බලෝච් විමුක්ති හමුදාව කොන්ෆියුසියස් ආයතනයට දුන් දුරකථන ඇමතුමකින් බෝම්බයේ වගකීම භාරගෙන මේ කසකාරයා පමණයි,පෙරහර ඉස්සරහට”යන පරිදි අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

ගතවූ ආසන්න වර්ෂ කීපය තුළ මජීඩ් බලකාය පාකිස්ථානයේ වෙසෙන චීන වැසියන් ද විවිධ ප්‍රදේශවල ස්ථාපිත ව්‍යාපෘතිද ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ. චීන ඉදිකුරුවන් (ඉංජිනේරුවන්) ගමන් ගත් බස්රථයකට 2018 අගෝස්තු මාසයේ දී “දල්බානදින්” ප්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ සිද්දියෙන් තෙමසකට(3)පසුව මජීඩ් බලකායේ මරාගෙන මැරෙන සාමාජිකයින් විසින් චීන තානාපතිවරයා ඉලක්ක කරනු ලැබ ගව්ධාර් ප්‍රදේශයේ “පර්ල් කොන්ටිනෙන්ටල් ”හෝටලයේ දී ප්‍රහාරයක් එල්ලකර ඇත.

ඉන් අනතුරුව චීන වැසියන් ඉලක්කකර 2019දී ද, විදේශ විනිමය”මධ්‍යස්ථානයේ දී 2020 දී ද,චීන ඉදිකුරුවන් පිරිසකට ගව්ධාර් ප්‍රදේශයේ දී2021දීද ප්‍රහාර එල්ල කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනය ලංකාවට උදව් කරන්න එයි!

Next Post

ගැටුම දවසේ කාට කාට කෝල් කළාද? දේශබන්ධුගේ ෆෝන් එක CIDය අරගනී!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

රාජපක්ෂලාට අපලයි මෙවැනි පසුබිමක් යටතේ ආණ්ඩුව රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීව්‍ර කොට ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. එහි පළමු ඉඟිය පසුගිය...

Read more
හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.