• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ගෙ මංගල්ලය දා කබීර්-මහින්ද හයිවේ ඩීල් එකක්

September 13, 2019
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල්ගෙ මංගල්ලය දා කබීර්-මහින්ද හයිවේ ඩීල් එකක්
Share on WhatsAppShare on Facebook

බෙලිඅත්තේ ඊ‌යේ (12) දිනයේ පැවැති නාමල් රාජපක්ෂ මහතාගේ විවාහයට සහභාගි වීම සදහා ‌මෙතෙක් මහජනතාවට විවෘත ‌කොට ‌නොමැති දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-‌බෙලිඅත්ත ‌‌කොටස විවෘත කර දීමට කටයුතු ‌කොට ඇත.

රාජපක්ෂලා හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා අතර ඇතිවී තිබෙන ගනුදෙනුවක් හරහා ‌මෙසේ අධිවේගී මාර්ගයේ මාතර ‌බෙලිඅත්ත ‌කොටස විවෘත ‌කොට ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව ඊ‌යේ තුන්දහසකට අධික පිරිසක් ‌නොමිලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ‌මෙම ‌කොටසේ ගමන් කර නැවත ‌කොළඹ බලා පැමිණී අති අතර ‌මේ හේතුවෙන් විශාල මුදලක් රජයට පාඩු වී ඇති බව අධිවේගී මාර්ගයේ ‌සේවයේ නියුතු ‌සේවකයෝ පවසති.

කෙසේවෙතත් ‌මේ ආකාරයට රාජපක්ෂවරුන් හා කබීර් හෂීම් මහතා අතර රහස් ගනුදෙනු ආරම්භ වූයේ අද ඊ‌යේ ‌නොව රාජපක්ෂලා බලයට පැමිණි 2005 වසරේ සිටමය. එකල රාජපක්ෂලාට එරෙහිව හෂීම් මහතා ‌හෙල්පින් හම්බන්තොට ගිණුම මුල් කරගෙන අධිකරණයට ගිය අතර පසුව මහින්ද බලයට පැමිණි පසු ඔවුන් සමග ඩීල් එකක් දමා අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය.

මීට අමතරව ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ‌ලෙස නම් කිරීමෙන් පසු ‌හොරරහසේම ‌ගෝඨාභයගේ නිවෙසට ගිය කබීර් හෂීම් මහතා පැය එකහමාරක පමණ සාකච්ජාවක් ඔහු සමග සිදු කර තිබිණ.

රාජපක්ෂලා සමග පමණක් ‌නොව ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා සමගද කබීර් හෂීම් මහතා පසුගිය කාල වකවානුවේදී විශේෂ හිතවත්කමක් ඇති කරගෙන තිබිණ.

ඒ නිසාම අගමැතිවරයාටත් ‌නොදන්වා කබීර් හෂීම් මහතා පසුගිය දිනෙක ජනපති මන්දිරයට ‌ගොස් නැවත වතාවක් සිය අමාත්‍ය ධුරයේ දිුම් දීමට කටයුතු කළේ එම හිතවත්කම නිසාමය.

ඒ අනුව හෂීම් මහතා ‌මෙසේ රාපක්ෂවරුන්ට මාතර ‌බෙලිඅත්ත අධිවේගී මාර්ගය විවෘත ‌කොට දී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ කීමටද එසේත් නැතිනම් සිරිසේනලාගේ කීමටද යන්න බලවත් සැකයක් මතුව ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

සිරිසේන පාර්ලිමේන්තුවට පත්වෙයි

Next Post

රනිල් සජිත්ට ‌දෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper