• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුබ වැවිල්ලේ අසුබ පැත්ත

July 20, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සුබ වැවිල්ලේ අසුබ පැත්ත
Share on WhatsAppShare on Facebook

හෙළයන්ගේ ඉඩම් පිටස්තරයන් අතට

වැවිලි කර්මාන්තයේ දියුණුවත් සමග විවිධාකාරයෙන් සියලුම අංශ දියුණු වෙද්දී මංමාවත් ඉදිවෙද්දී හෙළයන්ට සිදුවූ අනර්ථයද විශාලය.
ඒ අතරින් ප්‍රධානම අනර්ථයක් වන්නේ චිරාත් කාලයක් පුරාවට තමන් සතුව තිබූ හෙළයන්ගේ ඉඩම් මුඩුබිම් පනත යටතේ රජයට ගෙන එම ඉඩම් පිටරැටියන්ට ඉතා අඩු මුදලකට ලබා දීමය. එමගින් එම ඉඩම්වල මුල් අයිතිකරුවන් වූ හෙළයන්ට තම ඉඩම්වලම කම්කරුවන් ලෙස කටයුතු කරන්නට සිදුවිය.

රජයට ආදායම් වැඩිකර ජනතාව බීමතට

රජයේ ආදායම් වැඩිකර ගැනීම එකම අරමුණු කරගෙන රට පුරා මත්පැන් අලෙවිසල් ඇති කිරීමද මහා දියුණුවත් සමගින්ම මෙරටට ඇදී ආ අයහපත් ලැබීමකි. මත්පැන්ශාලා ඇති වීමත් සමග දවස පුරා වෙහෙස වී වතු රාජකාරියේ නිරත වූ හෙළයන් සවස් කාලයේ මත්පැන් පානයට හුරු විය. එය ක්‍රමයෙන් ජනප්‍රිය කාරණාවක් වෙද්දි රටබීමට මෙරට වැඩ කරන ජනතාව බහුතරයක් ඇබ්බැහි වීමෙන් වතු වැඩෙන් උපයාගත් මුදල් යළිත් වක්‍ර ආකාරයෙන් පිටරැටියන් අතටම ගලා ගියේය.

හේන් හා කුඹුරු වගාව නැති වී වතු වගාව රජවීම

වතු වගාව ප්‍රචලිත වීමෙන් හේන් සහ කුඹුරු වගාව කෙරෙහි යොමුව සිටි ජනතාව එයින් ගැලවී වතු වගාවට සම්බන්ධ විය. එයින් හේන් වගාව නැත්තට නැති විය. හේන් වගාව නැති වීමත් සමග එම පවුල්වල ඉදිරි පරපුර නිරායාසයෙන්ම වතු වගාවට සම්බන්ධ වීමට මගපෑදීය. මෙමගින් රජයද කුඹුරු සහ හේන් වගාවට ජනතාව උනන්දු නොකර වතු වගා කෙරේම අවධානය යොදවන ලද හෙයින් කලක් යද්දී සාමාන්‍ය වැසියනට වතු වගාවල කම්කරු රැකියා හැර වෙනත් විකල්පයක් නැති විය.

SendShareShare
Previous Post

රාජගිරියේ විහාරාධිපති හිමිනමක් අවුරුදු 13ක දැරියක් අපහරණය කරලා! තුන්දෙනෙක් රිමාන්ඩ්!

Next Post

සෙලාන් බැංකුවෙන් අවදානම් කාලයේ වගකීම්සහගත බැංකු සේවාවන්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.