• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

May 30, 2026
in Heart
Reading Time: 2 mins read
A A
එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තිරයේ ඉදිරියේ රංගන ශිල්පියකු ලෙසත්, තිරයෙන් පිටුපස ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු ලෙසත් විශාල වගකීම් දරන ධම්මික ගුණසේන, කලා ක්ෂේත්‍රයේ නිහඬ නමුත් වැදගත් චරිතයකි. ඔහුගේ කලා ගමන, ජීවිත අත්දැකීම් සහ වගකීම් පිළිබඳ ඔහු ‘හාට්’ අප සමග අදහස් හුවමාරු කරගත්තේ මෙලෙසිනි.Sri Lanka Latest News

ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල පිරිමි ළමයි, ජහුටා, අලුත් සර්, කොළඹ කට්ටිය කියන නාට්‍ය හතරේම නිෂ්පාදන කළමනාකරණ කටයුතු කරගෙන යනවා. පිරිමි ළමයි නාට්‍යයේ රූගත කිරීම් නම් මේ වෙද්දී අවසන් කරලා තියෙනවා.
ඉඳුවර එක්ක අලුත් ෆිල්ම් එකකට අතගැහුවා කියලා ආරංචියි?

ඔව්. සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ පුතා වන ඉඳුවර සූරියබණ්ඩාර සමග අලුත් චිත්‍රපටයක් ආරම්භ කරලා තියෙනවා. ඒක ටිකක් විශාල නිර්මාණයක්.
ෆීල්ඩ් එකේ අද ඉන්න තැනට ඔබව ගෙන ආවේ කවුද?

මාව මේ ක්ෂේත්‍රයට ගෙනාවේ ශිවගුරුනාදන් මහතා. එයා තමයි මාව නිෂ්පාදක ශ්‍රී ලාල් වික්‍රමගේ මහතාට හඳුන්වා දුන්නේ. හුස්ම වැටෙන මල් කියන නිර්මාණයෙන් තමයි මුලින්ම සම්පූර්ණ ම ප්‍රඩක්ෂන් එක කළේ.
මුලින්ම කැමරාව ඉදිරියට ගියාම චකිතයක් තිබුණද?
මුලින් පොඩි චකිතයක් තිබුණා. ඇත්තටම අදටත් කැමරාව ඉදිරියට ගියාම ඒ හැඟීම තියෙනවා. හැබැයි අපේම කණ්ඩායම එක්ක වැඩකරන නිසා ඒක ඉක්මනින්ම නැති වෙනවා.
බැණුම් අහන අවස්ථාත් ඇති නේද?
බැණුම් අහන්න වෙන දේවල් මගෙන් වෙලා නැති තරම්. මම බැණුම් අහන්න කැමැති කෙනෙක් නෙමෙයි.
එකවර නිර්මාණ කිහිපයකම ප්‍රඩක්ෂන් මැනේජර් විදිහට වැඩ කරනවා නේද?
ඔව්. අවුරුදු ගණනාවක් තිස්සේ එකවර ප්‍රඩක්ෂන් හතර පහක්ම කළ අවස්ථා තියෙනවා. ඒකට හොඳ ප්‍රඩක්ෂන් ඇසිස්ටන්ට්ලා දෙන්නෙක් ඉන්න එක ලොකු සහායක්.
මේ වැඩ ඔබ තනිවමද කරන්නේ?
නැහැ. නදීෂාන් ඉමේෂ් සහ චාමික ඉසුරු කියන දෙන්නා මගේ ඇසිස්ටන්ට්ලා විදිහට වැඩකරනවා. මෑතකදී තවත් කෙනෙක් කණ්ඩායමට එකතු වුණා.
දැන් රංගනය මගහැරිලා වගේද?
ප්‍රඩක්ෂන් මැනේජර් වුණාට පස්සේ රංගනය ටිකක් මගහැරුණා. මේ රැකියාව එක්ක රංගනය කරන්න ටිකක් අමාරුයි. කලින් නම් මගේ පෙනුමට ගැළපෙන පොලිස් සහ මැර චරිත ගොඩක් රඟපෑවා.
චිත්‍රපටවලත් නිෂ්පාදන කළමනාකරුවෙක් විදිහට වැඩ කළා නේද?
ඔව්. හොරා අංකල්, විශ්ම, කාසිවාසි සහ අර්ජුන කමලනාත් මහතාගේ හදගැස්ම සහ තවත් නිර්මාණ කිහිපයක වැඩ කළා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ශ්‍රී ලාල් වික්‍රමගේ මහතාගේ හෙලෝ සොෆි කියන චිත්‍රපටයේත් වැඩ කළා. ඒ අතර පොඩි චරිතවල රඟපෑම් කළ අවස්ථාත් තියෙනවා.
රඟපාන්න ආස නැද්ද?
රඟපාන්න ආසයි. හැබැයි ප්‍රඩක්ෂන් වැඩ එක්ක ඒකට වෙලාව හොයාගන්න අමාරුයි. අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම රඟපානවා.
පවුලක් වෙන්න එහෙම අදහසක් හිතේ තවම නැද්ද?
දැනට විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කාලයේ මගේ මුළු අවධානයම කලාවට.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
මේ ක්ෂේත්‍රයේ ලංකාවේ දක්ෂම නිෂ්පාදන කළමනාකරුවෙක් වෙන්නයි බලාපොරොත්තුව. ඒ වගේම ගෙදරට බරක් නොවී, හැමෝටම උදව් කරගෙන කලාවත් එක්ක ජීවත් වෙන එක තම බලාපොරොත්තුව.

ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

රනිල් සජිත්ව පරද්දලා ඩොලර් බිලියන 7කුත් එක්ක රට අනුරට දීලා ගෙදර ගියා! දැන් ඔය ළමයි ගෙදර යන්න..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.