• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

”ඉර සඳ වැඳලා… නෙත් දෙක ඇරලා… අත ඔබෙ නළලේ තියා…. ආදරෙයි මම ආදරෙයි…” Sri Lanka Latest News

December 22, 2024
in Heart
Reading Time: 2 mins read
A A
”ඉර සඳ වැඳලා… නෙත් දෙක ඇරලා… අත ඔබෙ නළලේ තියා…. ආදරෙයි මම ආදරෙයි…” Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල ෆේස්බුක් එකෙයි සෝෂල් මීඩියාවලයි මේ ලස්සන ෆොටෝ එක එකසිය ගානට වයිරල් වෙනවා. ඒ වයිරල් වෙන එකේ නැවතීමකුත් නැහැ. දකින දකින අය ෂෙයාර් කරනවා. ඒ ෂෙයාර් කරන අය අතර වැඩිහිටියෝ, මැදිවියේ අය වාගෙම අපේ තරුණ පරම්පරාවත් ඉන්නවා. (Sri Lanka Latest News)

එක අතකට ඒක තරමක පුදුමයක්. මොකද අද කාලේ ස්මාර්ට් ෆෝන් උණත් එක්ක ඉන්න යං කොල්ලෝ කෙල්ලෝ සාමාන්‍යයෙන් ෂෙයාර් කරන්නේ අලුත් තාලේ නළු නිළියන්ගේ ටික්ටොක් තාලේ සීන් විතරයිනේ. හැබැයි මේ සිත්කලු ඡායාරූපයට නම් එහෙම භේදයක් තිබුණෙ නැහැ. සරලව කියනවා නම් හැමෝම වාගේ ඉන්නේ පිස්සු වැටුණු ගානට. ඒකට වැටෙන කමෙන්ට්ස්, ඊට එහා. කියවලා ඉවර කරන්නත් බැරි තරමයි.

‘මේ වාගෙ ලස්සන මැචින් කපල් එකක් නම් ආයෙම සිංහල සිනමාවේ බිහිවෙන එකක් නැහැ…’

අර කියපු සිය ගණන් කමෙන්ට්ස්වල වැඩිපුරම තිබුණේ ඒ අදහසයි.
ඒක ඇත්තක්ද?

ඔව්. ඒක 100%ක් නෙවෙයි 200%ක්ම ඇත්ත. බලන්න විජයගෙයි මාලනීගෙයි ලස්සන. ‘නළුවෙක් වගේ නිළියක් වගේ’ කියලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න පුළුවන් සුන්දර රූපයක් මාලනීටත්, විජයටත් තියෙනවා. අනෙක දෙන්නා මාරම මැචින්. ඉන්න ආලිංගනය වුණත් කොයි තරම් සිත්කලුද? ඇස්වල තියෙන්නෙත් හිත් ගැස්සිලා යන ප්‍රේමණීය ආකර්ෂණයක්. දෙන්නම අත් පටලවගෙන ඉන්නේ ෆොටෝග්‍රැෆර් කියපු හින්දා නම් නෙවෙයි වාගේ. සමහර විට මාලනීයි විජයයි කොහේ හරි ඈතක බලාන ඉන්නකොට මේ ෆොටෝ එක හොරෙන් ගත්තා වෙන්නත් බැරි නැහැ කියලා හිතෙන තරමටයි දෙන්නගේ දෙඅත් ඒ විදියට එකට පැටලිලා තියෙන්නේ.

මේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලද?

නැහැ. මේ එක්දහස් නවසිය අසූ ගණන්වල ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දයා විමලවීර එඩිට් කරපු දෙව්දුව ෆිල්ම් එකේ සෙට් එකේදී ෂූටිං අතරතුර ගත්ත එකක් අවුරුදු 3කට කලින් 1985දී එදා ගත්ත ඔරිජිනල් පින්තූරේ වෙනුවට මේ තියෙන්නේ කෘත්‍රිම බුද්ධිය යොදාගෙන එඩිට් කරපු එකක්, එහෙම එඩිට් කළාට ඒ පින්තූරෙයි මේ පින්තූරෙයි එක දශමයකවත් වෙනසක් නැහැ. කොහොමත් අතාරින්න බැරි මිල කරන්න අමාරු පින්තූරයක්. ඒ නිසයි ‘හාට්’ එකෙන්ම මේ සටහන තිබ්බේ.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජබෙන් අලුතින් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා ආණ්ඩුවට හදිසියේම ස්තූති කළේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Next Post

චායිවාලා මෝදි සහ ටොෆිවාලා අනුර! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.