උගතුන් පාර්ලිමේන්තු යැවිය යුතු බවට ජාතික ජන බලවේගය පසුගිය සමයේ නැගූ හඬ අද ඔවුන්ටම පාරාවලල්ලක් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසනවා. (Sri Lanka Latest News)
@prasadsiriwardanalk එයාලට අනුව අපි 8 පාස් මිනිස්සු! පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන 🇱🇰 | #ProgressForAll #PrasadSiriwardana #SJBSriLanka #SJBMirigama #SJBGampaha #SamagiJanaBalawegaya #SamagiJanaSandanaya
♬ original sound – Prasad Siriwardana










