• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජීවා එනවා! Sri Lanka Latest News

June 17, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ජීවා එනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ සිනමා සහ ටෙලි නළු ජීවන් කුමාරතුංග ප්‍රධාන චරිතයෙන් දායක වන ‘ජීවා’ චිත්‍රපටය තව නොබෝ දිනකින් දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය. Sri Lanka Latest News

සියලු රස සමගින් එහි තිර පිටපත සකසා ඇත්තේ කැළුම් ආර්යන් කුලරත්න විසිනි. ‘ජීවා’ ජීවන්ගේම නිර්මාණ වෑයමක් වන මේ නවතම චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ එස්.ජේ. ෆිල්ම්ස් විසින්ය. ජීවන් සමග සංගීතා වීරරත්න, පුබුදු චතුරංග සහ ක්ලීටස් මෙන්ඩිස් ප්‍රධාන චරිත මවන ‘ජීවා’හි දක්ෂ චරිතාංග නළුවකු වන දර්ශන් ධර්මරාජ් කැපීපෙනෙන රංගන මෙහෙවරක යෙදෙන්නේ දුෂ්ටයා ලෙසිනි.

විශේෂයෙන්ම ‘ජීවා’ ත්‍රාසජනක දර්ශනයන්ගෙන් අනූනය. මෙහි වීරයා ජීවන්ය. විසිල් පාර නොගහා බැරි සටන් ජවනිකා, ලොමුදැහැගැන්වෙන දර්ශන, ත්‍රාසය, කුතුහලය චිත්‍රපටය පුරා තත්පරයෙන් තත්පරය විහිද යයි. මනහර වූ සංගීතය සුනිල් ධර්මසේනගෙනි.
ත්‍රාසජනක සිනමා රසයට ඇලුම් කරන සැමට වගේම පවුලේ හැමෝටම එක පෙළට ඉඳගෙන බලන්න පුළුවන් පවුලක කතාවක් ‘ජීවා’ ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එයි.

සාරංගා සහ නැවත හමුවෙමු චිත්‍රපට තුළින් දුෂ්ට චරිත නිරූපණයට පැමිණි ජීවන් එයට පසුව ඊට කොටු නොවී දුෂ්ටයාගෙන් පෙම්වතාටත්, පෙම්වතාගෙන් වීරයාටත් ප්‍රවිෂ්ට වෙමින් සිංහල චිත්‍රපට කලාවේ පෙරළිකාර මං සලකුණු තැබුවේ මීට දශක කීපයකට ඉහත අපූරු මතක සටහන් සිය රසිකයන් හමුවට ගෙන එමිනි. මඳ කලකට සිනමාවෙන් ඈත්ව සිටියද ජීවන්ට මනාප රසිකයන් තවමත් ඔහුගේ ප්‍රවේගකාරී රංගන ශෛලිය දැකගැනීමට කැමැත්තෙන් සිටින බව වැටහෙන්නේ ‘ජීවා’ ටේ්‍රලරයට ඔවුන් දක්වා තිබෙන ප්‍රතිචාර අනුවය.

ඉතසිතින් අපි පතන්නෙමු,

ජීවා සමග ජීවන්ට රජ ගමනකට සුබ පැතුම්…

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

කින්නියා නගර සභාවේ බලය සජබයෙන් අල්ලයි!  I Sri Lanka Latest News

Next Post

කොතලාවල වෛද්‍ය පීඨ සිසුන්ගේ ප්‍රශ්නයයි අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවේ ප්‍රශ්නයයි සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන විදිහට නෙමෙයි දැන් වැඩේ යන්නේ! මේ ආණ්ඩුව සිසුන්ගේ අධ්‍යාපන සිහින බොඳ කරලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.