• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොතලාවල වෛද්‍ය පීඨ සිසුන්ගේ ප්‍රශ්නයයි අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවේ ප්‍රශ්නයයි සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන විදිහට නෙමෙයි දැන් වැඩේ යන්නේ! මේ ආණ්ඩුව සිසුන්ගේ අධ්‍යාපන සිහින බොඳ කරලා! VIDEO I Sri Lanka Latest News

June 17, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික පරමාර්ථය වූයේ භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා දීම බවත් එය සැමට නිදහස් හා නොමිලේ අධ්‍යාපනයක් ලැබීම තහවුරු කිරීමත් සෑම පුද්ගලයකුටම ප්‍රමාණවත් තරම් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථා ඇති බව තහවුරු කිරිම බවත් සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය රැකගෙන ආරක්ෂා කළ යුතු බවත් අධ්‍යාපන අවස්ථා වැඩි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද නිදහස් අධ්‍යාපනය සහ සමප්‍රවේශය මුලික මූලධර්මයක් ලෙස පිළිගන්නා බව සදහන් වුවත් ඊට පටහැනි වන ආකාරයෙන් කටයුතු කරන බවත් දක්නට ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ කොතලාවල වෛද්‍ය පීඨ ගැටලුව සහ අධ්‍යාපනවේදී උපාධි ගැටලුව සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගොඩනැගීමට රජය වැය කර ඇති මුදලත් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර සිසුන් විසින් ගෙවිය යුතු පාඨමාලා ගාස්තුව හා ඒ එක් සිසුවකු වෙනුවෙන් රජය විසින් වැය කරන මුදල වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කර ලෙසත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

එසේම 2025 වසරේ සිට කැඩෙට් නොවන දේශීය වෛද්‍ය සිසුන් මෙම විශ්වවිද්‍යාලයට බදවා නොගැනීමට හේතු මෙන්ම එම වෛද්‍ය සිසුන් හට පුහුණුව ලබා දීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින බවට පළවන වාර්තා සත්‍යද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමේ දී විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය බලනොපාන බවට රජයට ඇති සහතිකය කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ සිසුන්ගේ අධ්‍යාපන සිහින බොද වෙනවා

අප රටේ දේශීය සිසුන්ට මේ අවස්ථාව ලබා නොදීම තුළ අධ්‍යාපන සිහිනය බොදවන බවත් අධ්‍යාපන අවස්ථා පවා අහිමි වන බවත් මේ සිසුන් විදේශීය අධ්‍යාපනයට යොමුවීම හරහා රටේ ඩොලර් පවා අහිමි වන බවත් පැවසු විපක්ෂ නායකවරයා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට රජය මගින් ප්‍රතිපාදන වෙන් කර දී ඇති පසුබිමක කැඩෙට් නොවන දේශීය සිසුන් එම විශ්වවිද්‍යාලයට බදවා නොගැනීම නිසා අධ්‍යාපනය සදහා සිසුන්ට ඇති සම ප්‍රවේශය අහිමි නොවන්නේද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවයි.

අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවල ගැටලු රැසක් තිබෙනවා

රජය හෝ රජයට අනුබද්ධිත නොව උසස් අධ්‍යාපන ආයතන හරහා ලබා දෙන අධ්‍යාපනවේදී උපාධි හෝ පාඨමාලා පාදක කර ගනිමින් මෙතෙක් ශ්‍රී ලංකා ගුරුසේවයට බදවා ගෙන ඇති ගුරුවරුන් ප්‍රමාණයත් බදවා ගත් විෂයනුත් ඉදිරිපත් කරන ලෙසත් නිශ්චිත ගුණාත්මකභාවයෙන් තොරව උපාධි පාඨමාලාවේ කාලය ප්‍රායෝගික පුහුණුවකින් තොරව ගුරුවරු බදවා ගැනීම නිසා සමාන්තර ගුරුවරුන්ට සහ ළමුන්ට ද අසාධාරණයක් සිදුවන බවත් උසස් අධ්‍යාපන ආයතන විසින් පිරිනමන අධ්‍යාපනවේදී උපාධි හෝ පාඨමාලාවල ගුණාමකභාවය සම්බන්ධයෙන් වන රජයේ තක්සේරුව දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙය අධ්‍යාපනයට ඇති සම ප්‍රවේශීය අයිතිය උල්ලංඝනය කිරීමක්

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සාමාන්‍ය සිසුන්ට ඇතුළත් වීමට ඇති අවස්ථා අහිමි කිරිමත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන හරහා අධ්‍යාපනවේදී උපාධි හෝ පාඨමාලා හැදැරීමට සිසුන් දිරිමත් කිරිම නිසා වත්මන් රජයේ නිදහස් අධ්‍යාපනයට හා සම ප්‍රවේශයට ඇති අයිතිය යන මූලික මූලධර්මය උල්ලංඝනය වන බවත් මෙය ජාතික වශයෙන් වැදගත් ගැටලුවක් බවත් රජය ගෙන ඇති මෙම වැරදි තීන්දුව නිවැරදි කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ජීවා එනවා! Sri Lanka Latest News

Next Post

නිල්වලා ගඟ මැද ගහලා තියෙන තට්ටු දෙකේ හෝටලය සති 2ක් ඇතුළත ඉවත් කරගන්න! ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු මාතර සමූපකාර සභාපතිට නියෝග කරයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper